
(අමදෝරු අමරජිව)
ත්‍රිකුණාමල ලිංගනගර් අයි.ඕ.සි.ඉන්දනහල අසල පෝලිමට සෙල්ලම් කාරයක් ද අද පැමිණ තිබුණි.
ඉන්ධන ලැබෙන තෙක් මෝටර් රථ පොලිමේ එම කුඩා සෙල්ලම් කාරයක් නවතා තිබුණි.
තම මෝටර් රථය රැගෙන එන තෙක් මොටර් රථ පෝලිමට මෙම සෙල්ලම් කාරය තබා පැමිණි මෝටර් රථ හිමියකු මෙම ඉඩ වෙන්කරගෙන ඇති බව සෙසු මෝටර් රථ හිමියෝ පැවසුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලකාරයෙක් !!!
අපේ හම්බන්තොට සෙසෙම් පිස්තෝල සභාපතිව ආදර්ශයට අරන් වගේ.