
(ප්‍රියාණි මංගලිකා)
ලංගම බස් වැඩ වර්ජනයක් ආරම්භ කිරීම නිසාත් දැඩි ඉන්ධන අර්බුදය හේතුවෙන් දිවයිනේ නගර රැසක ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
ඇතැම් නගර පාළුවට ගොස් තිබූ අතර තවත් ස්ථානවල දැඩි මගී තදබදයක් පැවැතියේය.
නිකවැරටිය ශ්‍රී ලංගම ඩිපෝවට අයත් බස් රථද වැඩවැරුමට එක්වීම හේතුවෙන් නිකවැරටිය ප්‍රදේශයේ මගීහු දැඩි පීඩාවට ලක්ව සිටියහ.
කුරුණෑගල සිට හලවාත දක්වා ගමන්ගත් ඇතැම් බස් රථවල වහලයේ මෙන්ම බස්රථයේ පිටුපසට පිරිස් එල්ලී යනු දැකගත හැකියි.
හැටන් ලංගම බස් වැඩ වර්ජනය නිසා මගී ජනතාව දැඩි පීඩාවට පත් වූ බව ද වාර්තා විය.


(බමුණාකොටුව එච්.එම්.ඒ හේරත්)


(රංජිත් රාජපක්ෂ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොරිය දුවන්නේ වතුරෙන්ද?
06 වෙනිදා හවස මිනුවන්ගොඩ සිට ගම්පහට අපි නව දෙනෙක් ආවා ඩීමෝ බට්ටෙක් පිහිටෙන්... යහපත් තරුණ රියදුරු මහතා මුදලක් ගැනීමත් ප්‍රතික්ෂේප කළා. පහෙන් පසු බස් ආවේ නෑ.. 270 මාර්ගයේ. මිනුවන්ගොඩ සිට... සෞභාග්‍යයේ දැක්ම...