
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව අද උදේ 10.00ට රැස්වීමට නියමිතව ඇති හෙයින් ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරනු ලැබ ඇත.
ශ්‍රී ලංකා යුද හමුදාව පොලිස් පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසියේ දහසකට ආසන්න පිරිසක් ඒ සඳහා යොදවනු ලැබ සිටිති.
පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන මාර්ගවල ආරක්ෂක මුර කපොලු ගණනාවක්ද පිහිටුවනු ලැබ පරීක්ෂා කිරීම්ද වැඩි කර ඇත.
(ඡායාරූප ගයාන් අමරසේකර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදුජන දේපළ නිසාවෙන් ආරක්ෂා කිරීම ඉතා වැදගත්. නමුත් අවුරුදු ගණනාවක් විකාර වැඩ කරන ඕක ඇතුළට යාම මහජන මුදල් හොරාකෑමට ලබාදුන්නු වරමක් ලෙසින් සිතා සිටින අයව මහජන මුදලින් ආරක්ෂා කළයුතුද?