(අංජුල මහික වීරරත්න)
තංගල්ල නාකුළුගමුව දුම්රිය නැවතුම්පොළ කෘෂිකර්ම,වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරිණි.
මහින්ද අමරවීර මහතා ප්‍රවාහන අමාත්‍ය ධුරය දරන සමයේ මෙම නැවතුම්පොළ සඳහා මුල්ගල තබා තිබේ.
මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයාද වන අතර පසුගිය දා සිදු කෙරෙනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මාධ්‍ය හමුවේ විවේචනාත්මකව අදහස් පළකර තිබිණි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට නියමිත බවටද මාධ්‍ය වාර්තා පළවිය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
’’නිල් පාට ඇමති’’ කොළ කොඩියක් වනයි
Mahesh Sunday, 04 September 2022 10:05 PM
දැන්වත් ඔය ගොන්පාර්ට් නවත්තපල්ලා
vidya Sunday, 04 September 2022 10:21 PM
වැල යන පැත්තට මැස්ස ගහන්න ඕනෑනේ.. මැස්ස වේයො කාපු දවසට තමයි අවුල.
කොඩිය Sunday, 04 September 2022 10:22 PM
පක්‍ෂවල පාට හැටියට... 'අතින්' නිල්පාට කොඩියක් කෝච්චියකට වනන්න තරම් අත පක්‍ෂය අද ශක්තිමත්වෙ නැත..! ඒ නිසා 'කොල' පාට කොඩිය වනපු ගමන්ම කෝච්චිය යකඩ යකා විය..! හිතන්නකෝ 'රතු' පාට කොඩියක් වැනුවනම් මොකද වෙන්නේ කියලා... කෝච්චියේ තිරිංග තද වෙනවාමය...
ranjith Monday, 05 September 2022 08:01 AM
මහබැංකු හොරකම ඉවරද ?ජනතාව ගොනාට අන්දලා හැමදාම බලේ ඉන්න හදන ලැජ්ජාවක් නැති මිනිස්සු
Senjee Monday, 05 September 2022 09:23 AM
මේක වැරදි ආදර්ශයක්. මා දන්නා තරමින් කොළ කොඩියක් වනා දුම්රියක්ට යැවීමට බලය ඇත්තේ දුම්රිය ස්ථානාධිපතිට පමනයී. මහා ක්‍රිකට් තරඟ කාලෙට කොල්ලොත් මේ දේ කලොත් අනුමත කරන්න වෙනවා. දේශපාලුවන් අනවශ්‍ය දේ කිරීම පෙන්නුම් කිරීමට මෙය හොඳ උදාහරණයක්.
Prabha Monday, 05 September 2022 12:39 PM
ප්‍රතිපත්ති නැති අයට කොයි පාටත් එකයි...!
sam Monday, 05 September 2022 05:46 PM
මෝඩ මිනිස්සුනේ, මේ නූගත්තු පස්සෙන් යන එක නවත්තපල්ලා...!