
කොළඹ ජනාධිපති ලේකම්කාර්යලය අසල අරගලයට සහභාගීවිමට ආ පිරිසට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේදී දැඩි දුෂ්කරතාවයට පත්ව සිටියහ.
ඇතැම් පිරිස පා ගමින්න සැතපුම් ගණන් සිට පැමිණි අතර ඇතැම් පිරිස් ලොරි තට්ටුමත නැගී අරගලකරුවන්ට සහාය දැක්වීම සඳහා පැමිණියහ.
දුම්රිය ගමනා ගමනයට සීමා විම නිසා දුර ප්‍රදේශවලට සිට පැමිණි පිරිස ද දැඩි අපහසුතාවයට පත් වූහ. එහි ඇතැම් තරුණයන් දුම්රිය රක්ක මත දිගාවී අරගලයට සහාය දැක්වීම සඳහා පැමිණි අයුරු දැකගත හැකි විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ආදරේ තරම පේනවා....
කොල්ලනේ, කෙල්ලනේ ආදරෙයි නුඹලාට... පුදුම සතුටක් දැනෙන්නේ. මේ පරපුරේ කැපවීම දකිනකොට. වයසක පුන්නක්කු නඩේ මේ ළමයින්ගෙන්වත් ඉගෙන ගනිල්ලා.. රට කෑවේ ඔහේලා. මොවුන්ගේ අනාගතේ මෙහෙම වෙන්න ඉඩදුන්නු එකට දැන් සතුටුයිද?