
(අංජුල මහික වීරරත්න)
බත්තරමුල්ල පාර්ලිමේන්තු පිවිසුම අසල පොල්දූව මංසන්ධියේ දී ඉකුත් 13 වැනිදා ඇතිවූ නොසන්සුන්තාව යේදී තුවාල ලැබූ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද යුද හමුදා රෝහලට ගියේ ය.
එහිදී ජනාධිපතිවරයා හමුදා සාමාජිකයන් සමග සුහඳ පිළිසදරක ද නිරත විය.
මෙම අවස්ථාවට යුද හමුදාපතිවරයා ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළගුණ සලකන්න වෙන්නැති... කුස්සියටත් රිංගලා බලන්න... කොල්ලෝ කන්නේ සම්බෝලයි, බතුයි...
කවදා ද මෙතුමා මෙහෙම ලෙඩ්ඩු බලන්න ගියේ? කවුරු හරි හොඳ දෙයක් උගන්නලා...!
වෙලාවට මගඇරලා උන්නේ. ගෙදර උන්නා නම් ඔතන තමයි ඉන්න වෙන්නේ...!
කිසිම ජනපති කෙනෙක් නොකරපු දෙයක්. ගොනා හැරෙන්නේ පොල්පැලයටම බවයි පේන්නේ. එයාගේ නෝනාව බලන්නවත් යන්න නැතුව ඇති තවම. ආමි කාරයින් ටික නම් සනීපෙට ඉන්නවා පේනවා. අර මාධ්‍යවේදීන් හතර දෙනා බලන්න නොගියේ ඇයි? ආමි එක අල්ලාගෙන ලොකු නැටුමක් නටන්න වගේ...
කොල්ලනේ.., අරගලයේ උද්ඝෝෂණය ඇතුළට තමන්ගේ හෙන්චයියන්ව රිංගවලා ඔයගොල්ලන්ට පහරදීපු කණ්ඩායමේ මහා මොළකාරයා තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ...!
මෙම ගුටිකෙළිය රනිල්ගේ උපායකි. අපි නොදන්න සූත්තර පුංචා වෙත... අපේ රට මේ තරම් කාලකණ්ණි තත්වයකට පත්කළ මේ කිසිවකු තුමාලා හෝ අතිගරු නොවෙති...
මිලේනියම් සිටි මතකද?
සුහද කොකා අංක දෙක අපි නොදන්න ලයිව් කිව්වලු...
ලබන සතියට කලින් හමුදාව ශේප් කරගන්න එක නුවණට හුරුයි නේද?