IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


තව ටිකක් යා යුතුය මයෙ පුතේ වැල් පාලමේ

(අංජුල මහික වීරරත්න)

සියඹලාණ්ඩුව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රතුමඩ, වීරකඳවල අවට වගා භූමි නිරීක්ෂණ චාරිකාවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (16) සහභාගී විය.

ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ විමසිලිමත් වීමෙන් පසුව ජනාධිපතිවරයා ගසක් යට වාඩිවී ගැමි දරුවන් සමඟ සුහඳ කතාබහක නිරත විය අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ ,විජිත බේරුගොඩ, ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්දන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 



අදහස් (24)

තව ටිකක් යා යුතුය මයෙ පුතේ වැල් පාලමේ

සුරංග Sunday, 16 October 2022 08:58 PM

මාවැනි බිළින්දා.. වර වර ළඟට කැන්දා.. දුක සැප කුමන්දා.. අසන නිරිඳෝ වෙන කොයින්දා.

:       17       51

tikira Sunday, 16 October 2022 09:03 PM

අනේ ඔව් අපි වැල් පාලමේ.. ඒත් මෙයා වී12 බෙන්ස් එකෙන්..!

:       38       56

නිමේෂ් Sunday, 16 October 2022 09:21 PM

දුවේ පුතේ, නුඹලාගේ අනාගතේ නැති කරපු එක්කෙනෙක් තමයි ඔය තවමත් බොරු පොරොන්දු දෙන්නේ...

:       66       70

මැංචිනෝනාMonday, 17 October 2022 06:19 AM

මොනවාද කාළකණ්නියෝ එතුමා දුන්නු බොරු පොරොන්දු, උඹට උඹලා 2019 දී ලක්ෂ හැටනවයක් එකතුවෙලා පත්කල එවුන්ගෙ පරම්පරාවෙ උන්දැලා කරපුවා අමතක වුනේ කොහොමද බං.ඉක්මනින් මානසික වයිද්‍ය වරයෙක් හමුවෙලා ප්‍රතිකාර ගනින් ඩාලිං

:       32       21

Dasa PMonday, 17 October 2022 05:02 PM

මෙයා 1977 ඉඳලාම ගහපු 05 අවුරුදු සැලසුම්, 10 අවුරුදු සැලසුම් වලට තමයි බොරු පොරොන්දු කියන්නේ. අපි කියන්නේ නාකි මයිනට එක්ක තමයි.

:       2       9

athuraTuesday, 18 October 2022 10:47 AM

ඔය එකක්වත් අපේ රටේ කුහක දේශපාලකයොයි උන්ටම හරියන වහල් ජනතාවයි මෙයාට හරියට කරන්න දුන්නද පී.

:       2       2

arschfikaa Sunday, 16 October 2022 10:15 PM

තවත් පින් පඩි ගිලින සේනාවකුත් අරගෙන වගේ බයි ගමකට ගිහින් තියෙන්නේ.අර ශෂේන්ද්‍ර යා තාමත් කැබිනට් එකෙත් ඉන්නවදෝ?ඕකව වහාම ගහලා පන්නන්න

:       0       33

leckmichWednesday, 19 October 2022 03:53 PM

අපේ ගමට ආවොත් මේ අයට කකුල් නැතුව තමයි දුවන්න සිද්ද වෙන්නේ..!

:       0       1

ගමේ එකාලා Sunday, 16 October 2022 10:24 PM

නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරපු දූෂිත පවුල් පාලනේ අයව රකින පින් ජනපති ගැන මොන කතාද...?

:       7       29

Lal Monday, 17 October 2022 12:07 AM

ජාතියේ ගැලවුම්කාරයා ....

:       27       11

Jayantha Monday, 17 October 2022 12:47 AM

මෙය සමස්ථයක් ලෙස පාසල් යන්නේ ඔහු පසුගිය දා ළමයින් ගැන කළ ප්‍රකාශය සාධාරණීකරණය කිරීමට ය. ඔහු අපේ ජනාධිපති නොවේ ඔහු කණුවක එල්ලිය යුතු ද්‍රෝහියෙකි

:       24       28

Prabha Monday, 17 October 2022 01:41 AM

තමන්ට ජාතික උන දරුවා පෝරණුවට විසිකර අය ගැන අහලා නැද්ද ?

:       1       18

Perera Monday, 17 October 2022 05:05 AM

ජනතාව රවට්ටන බොරු මාධ්‍ය ෂෝ මේවා.රටේ බහුතරය බූරුවෝ නිසා හොඳයි .මේවා නැට්ට පිටින්ම ගිලින්න

:       6       29

විජිත් Monday, 17 October 2022 05:09 AM

දෙමව්පියනි, බොහොම කරුණාවෙන් ආදරයෙන් මේ ඉල්ලීම කරන්නේ.... ඔබේ දු දරුවන් ප්‍රවේශම් කරගන්න.

:       17       28

චුටිපුතා Monday, 17 October 2022 05:45 AM

කොල්ලනේ ඔය බිල්ලෙක් ඇවිල්ලා උඹලාව රවට්ටලා කරවල වාඩියකට විකුනන්නයි මේ ලැහැස්තිවෙන්නේ. අතට අහුවෙන දෙයකින් නෙලලා පැනගනිල්ලා.

:       15       28

Rohana Monday, 17 October 2022 07:18 AM

මේ වගේ කටුක පරිසර ඔබතුමාට ගැලපෙන්න් නෑ. ඒසී නැතුව ඉන්න එකනේ අරුම පුදුමය.

:       4       14

චන්දිම ෆොන්සේකා Monday, 17 October 2022 07:50 AM

අනේ මේ පොඩි එවුන්ට තිබුන රට නේද උඹලා රැල මේ විනාස කරලා තවත් ඉඳගෙන සුරංගනා කතා කිය කියා තව තවත් ගොඩ ගන්න බැරි අගාදයකටම ඇදලා දාන්න හදන්නේ? ඒක හෙන ගහන අපරාදයක් නේද?

:       5       23

sharm warn Monday, 17 October 2022 08:59 AM

දුවේ පුතේ, ඔයාලා ඉස්සරහා ඉන්නේ මේ රට විනාශ කරන්න වල කපාපු ඔයාලට ඔතන කලිසම් කොටයක් ගහගෙන දෙවේලක් බඩගින්නේ ඉන්න සිද්ද කරපු හොරු. ඔවුන්ගේ සුරඟන කතා අහන්න එපා. සියඹලාණ්ඩුව නගර සීමාව පනිනකල් වත් ඔවුන්ගේ ඔලුවල ඔයාලා රැඳෙන්නේ නැහැ. හැබැයි ඔයාලගේ මුහුණු අපේ හිත්වල කැටයම් වෙලා කියලත් මතක තියාගන්න. ඒ ඔයාලගේ ජීවිතේ දුක අපිට දැනෙන නිසා..

:       9       29

fairoos Monday, 17 October 2022 12:29 PM

රනිල් රාජපක්ෂනම් දැන් හොඳ නළුවෙක් වගේ.

:       16       18

ප්‍රදීප් Monday, 17 October 2022 04:58 PM

පුතාලා ඔහොම ඉන්න..., මම වැල ඇදලා ඉවර වෙනකන්...!

:       0       6

Dasa P Monday, 17 October 2022 07:25 PM

හෙට අනිද්දාට චූටි ළමයාවත් වඩාගන්න හොඳේ...!

:       0       5

Asanga Tuesday, 18 October 2022 09:59 AM

පුතාලා විතරක් නෙවෙයි පුතාලගේ දරුවොත් අපි තමයි ණයකාරයෝ කෙරුවේ.

:       1       1

chandima Tuesday, 18 October 2022 10:17 PM

ළමයින්ට වඩා ඉන්නේ ඇමතිලානේ.?

:       0       1

amila Wednesday, 19 October 2022 10:17 AM

අහු මගේ පුත්ලා. මේ අය කවදාවත් ඔයාලගේ ජිවිත වලට සෙතක් කරන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7624 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 549 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 382 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1781 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1613 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site