
(යොහාන් භාසුර)
ලාෆ් ගෑස් සමාගම අද (13) දිනයේ දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට ගෑස් සිලින්ඩර බෙදා හැරි බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිළධාරියෙකු පැවසීය.
තිබිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි ලාෆ් ගෑස් අලෙවිසැලට අද දිනයේ ගෑස් සිලින්ඩර 1200 ක් සැපයූ බවක් මීට පෙර ටෝකන් පත් ලබා ගත් පුද්ගලයන්ට, ආබාධිත පුද්ගලයන්ට සහ ගැබිණි කාන්තාවන්ට ගෑස් සිලින්ඩර මිලදී ගත හැකිවූ බව එම නිලධාරියා වැඩිදුරටත් කීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd