(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ නව සභාවාරය නැරඹීමේ උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්ප්‍රාප්ත විය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහත්වරුන් විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.
(ඡායාරූප: හිමත් මතීෂ)
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ජනපති පැමිණේ
podi mole Wednesday, 03 August 2022 10:48 AM
ඡන්ද 134 ජනාධිපති...!
Rata Perata Wednesday, 03 August 2022 12:05 PM
රටේ මිනිස්සුන්ට කන්නවත් සල්ලි නැති වුණාට සංදර්ශනවල නම් අඩුවක් නෑ. මේ වගේ පිස්සො රැළක්...
fairoos Wednesday, 03 August 2022 12:21 PM
රනිල් රාජපක්ෂට ජයවේවා..!
ජයරත්න Wednesday, 03 August 2022 02:14 PM
රටට කෙසේ වෙතත් පුද්ගලිකව ඒ ඒ අයගෙ ඉලක්ක (සිහින) ජය ගැනීමක්!.
thilak Wednesday, 03 August 2022 04:25 PM
රට බංකොලොත් වුණත්, අපේ උදවියගේ ගමන නම් බෙන්ස් එකේ...!
Perera Thursday, 04 August 2022 12:12 AM
රටේ මිනිස්සු තෙල් නැතිව පෝලිම්වල. මෙයා යන්නේ තෙල් බොන V12 එකක.