
(සනත් ගමගේ)
හම්බන්තොට වරායේ නැංගුරම් ලා තිබූ යුවාන් වැන්ග් 5 චීන ගවේශන නෞකාව (22) පස්වරු වේ හම්බන්තොට ජාත්‍යයන්තර වරායෙන් පිටත්ව ගියේය.
හම්බන්තොට ජාත්‍යයන්තර වරායට ඉකුත් 16 දින පැමීණ මෙම ගවේෂණ නෞකාව කවර කාර්යයක් සිදු කළේද යන්න සම්බන්දයෙන් මෙතෙක් වාර්තවක් ඉදිරිපත් වී නැත.
හම්බන්තොට වරායෙන් නෞකාව පිටත්ව යන අවස්ථාව මාධ්‍ය වෙත වාර්තා කිරීමට පවා අවස්ථාව හම්බන්තොට වරාය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමට මාධ්‍ය අංශ භාර නිළධාරීණියගෙන් විමසා සිටි අවස්ථාවේ දී ඒ ඒ සඳහා අවසර ලබාදීමට කටුයතු කළෙද නැත.
කෙසේ වෙතත් පස්වරුවේ නෞකාව හම්බන්තොට වරායෙන් පිටත්ව ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එනකොට හතුරා, යනකොට මිතුරා...!
චීන මිතුරු වෙසින් ඉන්න හතුරා...
මාධ්‍යටවත් බලන්න එන්න නොදී ගිය නිසාද චීන මිතුරා කියන්නේ.