
(යොහාන් භාසුර, ජේ.කේ.එල් චාමින්ද සහ රවී ලියනගේ )
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර අරගලකරුවන් විශාල පිරිසක් ගාලු කොටුව මත දැවන්ත විරෝධතාවක නිතරව සිටිති.
වත්මන් ආණ්ඩුව වහා ඉවත් වන ලෙස බල කරමින් දිවනියන පුරා පැවැතවෙන විරෝ්ධතාව සමගාමීව මෙම විරෝ්ධතාව සංවිධානය කර ඇත.
විරෝධතාකරුවන් ගාල්ල නගරයේ සිට විවිධ සටන් පාඨ කියමින් පෙළපාලියකින් ගාලු කොටුපවුර පවුර මත ට මතට නැඟ මේ වන විටත් විරෝධතාවයේ නිරතව සිටිති.
පොලිස් මාර්ග බාදක බිද දමමින් විරෝධතාකරුවන් ගාලු කොටුව පවුර මත ඇතුල් වූහ.


2025 ඔක්තෝබර් මස 08
1841
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1488
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
527
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගාලු කොටු පවුර මත දැවන්ත විරෝධයක්