
(මහින්ද නිශ්ශංක)
සියලු කාර්යාල දුම්රියන් අද දිනයේ ධාවනය කළ නොහැකි බව නියෝජය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි.
ඉන්ධන අර්බුදය නිසා සේවකයන්ට සේවයට වාර්තා කිරීමෙදී දැඩි ගැටළුකාරි තත්තවයක් මතු වීම නිසා මෙම තත්ත්වයට මුහුණදිමට සිදුව ඇතැයි ද ඒ මහතා පවසයි.
ඒ අනුව කාර්යාල දුම්රිය 48කින් ධාවනය කරනුයේ දුම්රිය 22 දෙකක් පමණක් බව ද ඒ මහතා සඳහන් කරයි.
මෙසේ දුම්රියන් අවලංගු වීම හේතුවෙන් මගීන රැසක් අපහසුතාවට පත් විය.
ඒ හේතුවෙන් මගීන් රැසක් දුම්රිය එන්ජිමේ සහ පා පුවරු වල අනාරක්ෂිත ලෙස ගමන් කරන අයුරු දැකගත හැකි විය.
(ඡායාරූප: සුමිත් පොතුපිටිය)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා නැතිවුණත් පාර්ලිමේන්තුවේ ඉන්න අයට කිසි අඩුවක් නෑ නේද?
හරිම ලස්සනයි.. රටේ සෞභාග්‍යය..!