(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පවතින අයහපත් කාලගුණ තත්වයත් සමග ඉරණවිල වෙරළ තිරය දරුණු ලෙස ඛාදනයට ලක්වෙමින් පවතින බව ධීවර ජනතාව පවසති.
මේ වන විට ඉරණවිල මුහුදු තිරයෙ කිලෝ මිටරයකට ආසන්න දුරක් මේ වන විට මුහුදු ඛාදනයෙන් වැනසි ඇති බව ධීවරයෝ පවසති.
මුහුදු ඛාදනයත් සමග වෙරළ තිරය ආසන්නයෙ පිහිටි නිවාස රැසක් මේ වන විට මුහුදු ඛාදනයට ලක්වි ඇති අතර පොල් ගස් රැසක්ද මුහුදට ගසාගෙන යන බව ජනතාව පවසති.
මෙම මුහුද ඛාදනයත් සමග වෙරළ තිරයෙ පිහිටි හලාවත සිට වයික්කාල දක්වා මුහුදු බඩ මාර්ගයද දැඩි අවධානමකට ලක්වි ඇති බව බව කියයි.
මේ සියල්ල හමුවේ තමන්ට ධීවර කටයුත ලට යාමටත් ඒමටත් ධීවර යාත්‍රාවක් වෙරළට දැමිමට අපහසු වී ඇති බව ඔවුහු පවසති .
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඉරණවිල මුහුද රළු වෙයි-නිවාස රැසක් මුහුදට බිලි
ganegoda Tuesday, 30 August 2022 11:36 AM
මුහුද හාරමින් වැලිගොඩගෙන විකුණපු පොහොට්ටුවා ‘‘මහින්ද රාජපක්ෂ‘‘ තමයි මේ පරිසර හානියට වගකිවයුතු.. අපේ මුහුදු සීමාවෙන් ගොඩදාපු වැලි තමයි අද සෞදි අරාබියේ අලුත් දූපත් බවට පත්වෙලා තියෙන්නේ...!