IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


අගමැති යෝගා දිනය සමරයි

(ශාන්ත රත්නායක)

ජාත්‍යන්තර යෝග දින සැමරුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රයේදී අද (21) පැවැත්විණි.

එයට ඉන්දියානු මහා කොමසාරිස් මහ කොමසාරිස හා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් සහභාගි විය.

 



අදහස් (16)

අගමැති යෝගා දිනය සමරයි

Amara Tuesday, 21 June 2022 10:31 AM

අපට තෙල් අරන් දෙන්නනේ මේ සේරම කරන්නේ...!

:       0       2

Dananjaya Tuesday, 21 June 2022 11:45 AM

ඔය යෝගකරන, යෝග කරලා බෝලේ වගේ ඉන්න, අපි තෙල් පෝලිමේ ඉන්නම්...!

:       3       14

sena Tuesday, 21 June 2022 12:25 PM

ජනතාව බඩගින්නේ ඉද්දී නිකන්ම ඉඳන් කාලා තෙල අඩුකරගන්න කරන මේ විකාරවලින් රටට ඇති වැඩේ මොකක්ද?

:       6       23

Kumar (Gulf) Tuesday, 21 June 2022 12:51 PM

මෙයාලාට බාගෙට පිස්සුනේ...

:       3       23

sam Tuesday, 21 June 2022 12:56 PM

පෝලිම් පැනලා ඇත්තටම අහුවුණ නියම රයිගමයයි, ගම්පොළයයි.

:       4       19

Sarath Silva Tuesday, 21 June 2022 01:02 PM

වායු සමීකරණය ළඟ තබාගෙන යෝග ව්‍යායාම් කරන අපේ නායකයෝ..!

:       4       27

pakeer Tuesday, 21 June 2022 01:45 PM

පොඩ්ඩක් හොයලා බලන්න මොලේ වැඩෙන, හොරකම නැතිවෙන, ව්‍යායාමයක් තියෙනවද කියලා? අන්න ඒක කරන්න උදේ, හවස...

:       5       24

බුද්ධි Tuesday, 21 June 2022 01:55 PM

කෝ.. සාගල නෝනා..?

:       6       26

fairoos Tuesday, 21 June 2022 02:04 PM

රටේ ජනතාව පාරේ. මෙතුමා විකට නාට්‍ය පෙන්නනවා. දැන් අනාවැකි කියලා ඉවරද?

:       6       26

lankaputha Tuesday, 21 June 2022 04:06 PM

යෝගා කරන්නෙත් ඒසී දාගෙන... අපිට ලයිට් නැහැ.

:       2       19

sanjeeva Wednesday, 22 June 2022 12:48 AM

ඒසී එක විවෘත කරලාද?

:       0       1

චන්දා Wednesday, 22 June 2022 03:40 AM

ඉන්දියාව දෙකට නවලා අරින්නයි සූදානම.., රට වැසියනි, දැම්ම ඉඳන් යෝග එහෙම කරලා හිටියොත් පශ්චාත් භාගේ රිදිල්ල ඉවසා ගත හැකිය...

:       0       4

sisira Wednesday, 22 June 2022 04:19 AM

ජනතාව රවට්ටන විහිළුකාර අන්දරේලා රැලක්.

:       0       3

Perera Wednesday, 22 June 2022 06:28 AM

විකාර, රට ගිනි ගන්නවා. මේ අය ජෝගි නටනවා.

:       0       5

sisira Wednesday, 22 June 2022 06:35 AM

ජනතාවට අන්දවන්නෝ...!

:       0       4

chandima Friday, 24 June 2022 12:45 AM

එතැනත් බොරුවනේ කරන්නේ... පොඩි එවුන් ප්ලේන් යනවා වගේ. අත දණහිසේ ගෑවෙන්න නැමෙන්න ඕනෑ. බාගෙට නැමිලා රවට්ටලා වැඩක් නැහැ. අපිව රැවැට්ටුවට තමුන්ගේ ශරීරය රවට්ටන්න එපා. කරනවා නම් හරියට කරන්න... බැරිනම් දමලගහලා යන්න. මේ කිව්වේ හැම දේ ගැනම... තේරුණාද? 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 541 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17269 9
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 699 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site