
(ශාන්ත රත්නායක)
ගම් මට්ටමින් කොරෝනා එන්නත ලබාදීමේදී ඉකුත් කාලයේ ඇතිවූ ගැටලුකාරී තත්වයන් මගහැරීම සදහා ජන්ද ලැයිස්තුවට අනුව වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට එම එන්නත ලබාදීම කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අද (01) සිදුකෙරිණ.
ඊට වයස අවුරුදු 60 වැඩි විශාල පිරිසක් මහා මාර්ගයේ පෙළ ගැසී සිටි අයුරු දක්නට ලැබිණි.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.