IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


60ට වැඩි අයට කොරෝනා එන්නත

(ශාන්ත රත්නායක)

ගම් මට්ටමින් කොරෝනා එන්නත ලබාදීමේදී ඉකුත් කාලයේ ඇතිවූ ගැටලුකාරී තත්වයන් මගහැරීම සදහා ජන්ද ලැයිස්තුවට අනුව වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට එම එන්නත ලබාදීම කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අද (01) සිදුකෙරිණ.

ඊට වයස අවුරුදු 60 වැඩි විශාල පිරිසක් මහා මාර්ගයේ පෙළ ගැසී සිටි අයුරු දක්නට ලැබිණි.

 

 



අදහස් (3)

60ට වැඩි අයට කොරෝනා එන්නත

jaya Monday, 01 March 2021 07:56 PM

ඩෙනිම් ඇඳන් ඉන්න කට්ටිය 60ට වැඩිද? මගේ ඇස් පේන්නේ නැද්ද?

:       0       5

mp Tuesday, 02 March 2021 04:13 AM

වයස 70, 80 වෙච්ච බොහෝ ලෙඩ තියෙන මිනිස්සුන්ට මේ පෝලිම්වල හිටගෙන ඉන්න පුළුවන්ද? මේවාට හරිහැටි ක්‍රම සහ විධි යෙදිය යුතුයි. මිනිසුන්ට නිකම්ම හරකුන්ට වගේ සැලකුවාම හරිද? කියන්නේ නම්, සැමට සෞඛ්‍යයට අයිතියක් ඇතියි කියලා. අසරණ මිනිස්සු! මේක නම් කරුමයක්...

:       0       11

rihan Tuesday, 02 March 2021 06:25 AM

ගෙයින් ගෙට ගොස් එන්නත දුන්නා නම් ජනතාවට ලේසියි නේද?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 718 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17953 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site