IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


29 වැනි ඉල්මහා විරුසමරුව

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ  29 වන ඉල්මහා විරුසමරුව කොළඹ  විහාරමහා දේවී  එලිමහන් රංග පීඨයේදී  අද (13) ජනතා විමුක්ති පෙරමුණේ නායක  අනුර කුමාර දිසානායක , ප්‍රධාන ලේකම්  ටිල්වින් සිල්වා,එහි සමාජිකයන් වන  විජිත හේරත්,සුනිල් හඳුන්නෙත්ති,නිහාල් ගලප්පත්ති,ලාල්  කාන්ත යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි  වූහ.

ඡායාරූප - චතුර එස් .කොඩිකාර 



අදහස් (9)

29 වැනි ඉල්මහා විරුසමරුව

ruchi Tuesday, 13 November 2018 12:46 PM

රටක් පාලනයට නුසුදුසු..., එහෙත් රටක පීඩිත පන්තිය ගැන කතාකරන නමුත් පීඩිත නොවන මොවුන් සමානාත්මකතාව ගැන කතාකළද සමානව ජීවත් නොවෙයි. මොවුන්ගේ නඩත්තුවද ජනතාවට බරකි...

:       0       0

Nuwan Tuesday, 13 November 2018 12:47 PM

අපෝ මහලොකු වීරයෝ ටික? 71, 88-89 හොඳම වීරයෝ ටික නැතිවුණා. මේ හොරු ටික ඒ අයගේ ගෞරවයත් නැති කරනවා.

:       0       0

අලිබඩා Tuesday, 13 November 2018 12:55 PM

මෙම සැමරුමට විජේවීර ඇතුලු පිරිස ඝාතනය කළ එජාප ආණ්ඩුව වෙනුවෙන් හාමු මහත්තයත් සම්බන්ධ කරගත්තා නම් තමා ජෙප්පොන්ගේ වර්තමාන ප්‍රතිපත්තිවලට ගැලපෙන්නේ...

:       0       0

Nuwan Tuesday, 13 November 2018 01:06 PM

තරුණ ජීවිත විනාශ කරමින්, රාජ්‍ය දේපළ විනාශ කරමින් රට ආපස්සට දාපු විප්ලවය...

:       0       0

nilantha Tuesday, 13 November 2018 01:07 PM

ජවිපෙ එ්කට හොඳ ප්‍රතිචාර තියෙනවා. ජය නියතයි සහෝදර සහෝදරියනි, යමු ඉදිරියට ජය තහවුරු කරමු ජවිපෙ දිනවමු..

:       0       0

sachini Wednesday, 14 November 2018 12:53 AM

අරයට, මෙයාට කඩේ ගිහින් ගොඩක් හම්බවෙලා වගෙයි.. මෙව්වට යහමින් වියදම් කරන්නේ?

:       0       0

keerthie Wednesday, 14 November 2018 08:42 AM

බොරුකාරයින්. මේ අය නැට්ට අල්ලාගෙන රටේ ජනතාව මුළා කරගෙන බොරු කියාගෙන රජවෙන්න හදනවා.

:       328       659

NishanthaWednesday, 14 November 2018 01:49 PM

මහින්ද මහතා 2005 දී ජනාධිපති වුණේ බොරුකාරයන්ගෙන් උදව් අරගෙනද?

:       61       14

නුමා Wednesday, 14 November 2018 11:22 PM

සදා සමරමු සොහොයුරෝ !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 242 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 393 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site