IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


අයි.ඩී.එච් රෝහලේදී ශීල භාවනා වැඩසටහනක්

වෙසක් පොහොය නිමිත්තෙන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කාර්ය මණ්ඩලය හා නේවාසික රෝගීන්ගේ සහභාගීත්වයෙන් ශීල භාවනා වැඩසටහනක් අද (07) රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

අයි.ඩි.එච් රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනයක මහතාගේ මගපෙන්වීම මත රොහල් කර්‍ය මණ්ඩලය විසින් මෙම ශීල භාවනා වැඩසටහන සංවිධානය කර තිබිණි.

ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් වලින් මෙම සිල් සමාදන් වීමේ වැඩසටහන සමන්විත වී තිබුණි.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් රෝහල වෙසක් සැරසිලි වලින් සරසනු ලැබීය.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 

 

 



අදහස් (0)

අයි.ඩී.එච් රෝහලේදී ශීල භාවනා වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29639 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18229 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11829 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 735 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 220 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 870 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site