අනීෂා මානගේ
අලුත උපන් කුඩා කොළ කැස්බෑවන් විසිදෙනෙකු අද (22) තංගල්ල පරෙවි වැල්ල මුහුදු තීරයේදී මුදාහරිනු ලැබීය.
තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් විසින් මෙම කොළ කැස්බෑ පැටවුන් සුනඛයින්ගේ ග්‍රහනයට හසුව සිටියදී බේරාගෙන තිබිණි.
තංගල්ල කොට්ඨාශ භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් , තංගල්ල සහකාර පොලිස් අධිකාරී අතුලද සිල්වා යන මහත්වරුන් හා තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් විසින් කැස්බෑ පැටවුන් මුහුදට මුදා හැරීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසංසා කලයුතු අගනා ක්‍රියාවක්.සාමාන්‍යයෙන් කැස්බෑ (green turtles ) පැටවුන්ගේ පිට කටුව සවිවීමට කලක් ගතවෙනවා.කටුව සවිවීමට පෙර මෙම කුඩා පටවුන්ව අහාරයට ගැනීමට,මෝරා, ගල්බලා වැනි මසුන් අධික රුචියක් දක්වනවා.මාසයක් දෙකක් වත් ටැංකියක ඇතිකරලා පසුව මුහුදට දැම්මානම් හරිම අගෙයි.කොහොම උනත් බල්ලන්ගෙන් පැටව් ටික බේරීම සතුටට කරුණක්.මෙම සත් කියාව කල සියලුම දෙනාට අපගේ ප්‍රසංසාව.
හොද වැඩක්