IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


යුද හමුදාවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

(ඩයනා උදයංගනී)

යුද හමුදාව විසින් කොළඹ නගරයේ සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

සන්නද්ධ රථ පවා යොදාගෙන යුද හමුදාව විසින් මේ වන විට කොළඹ නගරයේ මුර සංචාර ආරම්භ කර තිබේ.

විශේෂ බලකා යතුරු පැදි ඛණ්ඩය ද කොළඹ නගරයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇතැයි එම බලකා ආරංචි මාර්ග පවසයි.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)


(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (11)

යුද හමුදාවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

siri Wednesday, 11 May 2022 03:57 PM

හමුදා පාලනයක් යටතට පත්වුණු රටවල්වල තමයි මේ වගේ පෙරහුරු දකින්න ලැබුණේ... අන්තිම තුරුම්පුවද මේ...?

:       42       46

pakeer Wednesday, 11 May 2022 04:08 PM

ඕක කරන්න තිබුණේ 9 වැනිදා ඉඳලනේ... දැන්වත් යන්තම් තේරුණා ඇති මේ මෝඩයින්ට. ආරක්ෂක ඇමැතිකම දෙන්න ළමයෙකුට.

:       23       36

Nissanka Wednesday, 11 May 2022 04:27 PM

හමුදා පලනයක පෙරනිමිතිද?

:       0       0

කඳුළු වෙසක් Wednesday, 11 May 2022 04:28 PM

සති දෙකකට කලින් ඕක කලානම් අද රට ඔය ප්‍රපාතයට වැටෙන්නේ නැත..! මොකද අපේ රටේ කුලප්පුවෙලා පෙලපාලි යන අයම පොලීසිය හෑල්ලු කලා ... නියෝජ්‍ය පොලිස්පතිට එලවා එලවා ගහන හැටි බොහෝ රටවල් දැකලා කිව්වා අනේ මෙහෙම රටක් කියලා..! සංචාරකයෝ එන්න බයවුනා මෙහෙම කියමින් 'එයාට එහෙම ගැහුවනම් අපිට මොනවා නොකරයිද'? වෙසක් මාසය වෙලත් අද දන්සැලක් තොරණක් නැති බෞද්ධ රටක් තත්වයටම සිංහලයාම පත්කරගත්තා ..! හැබැයි හමුදා ඇඳුම ඇඳගත් නිළධාරි දැක්කහම කවුරුත් බයයි... ඒ අයගේ කටවල් ඉබේම ගොලුවත රැකලා හමුදා ඇඳුම ඇඳගත් නිළධාරින්ගේ කීමට අවනත වෙනවා..! හේතුව යුධ සමය ඒ අයගේ මතකයට එනවා " රණවිරුවා " ලෙසින්ම...! මොකද නීතිය අකුරටම කරන අප් රටේ " මහ පොලවේ බල හමුදාව "..!

:       0       0

මැක්ස් Wednesday, 11 May 2022 04:35 PM

ගෝල් ෆේස් සිද්ධිය දඩමීමා කරගෙන නීතිය තමන් අතට ගනිමින් රට ගිනි තබන අඳ බාල අරගලකරැවන් මෙල්ල කළ යුතුමය.

:       0       0

sugath Wednesday, 11 May 2022 04:59 PM

හමුදා පාලනයේ මුල් පියවර.

:       0       0

දාස Wednesday, 11 May 2022 05:37 PM

මේ අපට රටට ආදරේට කරන වැඩ නෙවෙයි මෙි පාලකයා අාරක්ෂාවෙන්න කරන වැඩ෴

:       0       0

සුනිල් Wednesday, 11 May 2022 05:57 PM

දැන්වත් ඔය ජෙප්පන්ටයි, පෙරෙට්ටන්ටයි පාඩමක් උගන්නමුද?

:       41       32

siriWednesday, 11 May 2022 06:33 PM

ඒකට කමක් නැහැ. ඒ වුණාට මතක තියාගන්න අර නිර්පාක්ෂික සාමකාමී අරගලකරුවන්ට පාඩමක් උගන්වන්න ගිය සමහරු ආගිය අතක් නැහැ. සමහරු රෙදි පිටින් බේරේ වැවේ ජල ක්‍රීඩා කළා. සමහරු ඇඳි වස්ත්‍රයවත් නැතුව පාරදිගේ වැනි වැනී දිව්වා. සමහරුන්ගේ ගෙවල් දොරවල් ගිනිදෙවියෝ බිලි ගත්තා. සමහරු පණකෙන්ද බේරාගෙන යන්න පුළුවන් තැනක් හොයාගන්න කල් ආරක්ෂාව පතා පවුල් පිටින් හමුදා කඳවුරුවලට රිංගුවා. මේක අමුතු ජාතියේ පරම්පරාවක අරගලයක් සුනිල් මහත්තයෝ... අරක්කු පොවලා කනමදයින් රංචු ගණන් ගෙන්වලා හරි, හමුදා බර වාහන පාරදිගේ එළවලා හරි, මීගමුවේ උත්සාහ කළා වගේ ජාති භේදය අවුස්සලා හරි නවත්වන්න පුළුවන් දෙයක් නෙවේ. තේරුම් ගන්න...

:       20       40

Gandheera Rathnayake Wednesday, 11 May 2022 06:07 PM

" හොදට තිබ්බ රටක් , අපි වැටිච්ච් තැනක් "

:       0       0

Ravi Friday, 13 May 2022 08:20 AM

ලෙඩේ බෝවෙලාද කොහෙද? අවිගත් සිවිල් මිනිස්සු හිටියේ නෑ කොළඹ, සන්නද්ධ රථ දාන්න LTTE එක හිටියද? ඔය BTR එකක් ස්ටාට් කරන්න තෙල් ලීටර් පහකට වැඩිය යනවා. අපිට වාහනයට ගහන්න තෙල් නෑ. ඔය සෙබලු ටික ට්‍රක්වලින් ගියානං කොච්චර තෙල් ඉතිරි වෙනවාද? ට්‍රේල් බයික් කීයක් යනවාද? බොරු වැඩ කරන්න එපා... කොටි හිටියේ නෑ කොළඹ , ආමි එකේ අයට නම් හරිආතල්... සෑහෙන කාලෙකින් සිවිල් මිනිස්සුන්ට ෂෝ පාරක් දාලා පොෂ් වෙන්න මරු... මේ වෙලාවේ ඕක තමයි අඩු...

:       6       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31256 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13431 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10984 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 86 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 921 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site