


වැස්ස වැඩි විමත් සමඟ වැව් වල ජල මට්ටම ඉහළ යද්දී ජලයේ උඩට මතුවන මසුන් මැරීම සඳහා ඇතැමුන් විවිධ ක්‍රම භාවිතා කරයි.
කොච්චිකට්ටුව මැල්ලන්කුලම වැවේ මසුන් මරන අයුරු ඡායාරූපවලින් දැක්වේ.
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)



වැස්ස වැඩි විමත් සමඟ වැව් වල ජල මට්ටම ඉහළ යද්දී ජලයේ උඩට මතුවන මසුන් මැරීම සඳහා ඇතැමුන් විවිධ ක්‍රම භාවිතා කරයි.
කොච්චිකට්ටුව මැල්ලන්කුලම වැවේ මසුන් මරන අයුරු ඡායාරූපවලින් දැක්වේ.
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
COMMENTS
ඔහොම දෙයක් කරලවත් කියක් හරි හම්බ නොකොළොත් වෙන්නේ නිකම්ම බෝක්කු උඩ ඉඳගෙන ඉන්ට තමයි.
කරන කලට පව් ම්හිරිය මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
"කරන කලට පවු මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ" "අදමින් ජීවත් වනවා විතරට දැහැමින් මියයනු සොඳමයි දනහට"
"කරන කලට පවු මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ" කියල මස් මාලු කඩෙන් ගෙනත් කන අමුතුම රටක් මේක....!
ඔලුව හරෝන හරෝන හැම පැත්තකම විහාර දගැබ් පන්සල්,රටේ එව්වෝ උදේ ඉඳන් රත්‍රිය වෙනකල් කරන්නෙම අපරාද, මුලුරටේම අපරාද, සියලු සත්වයෝ නිදුක්වේව කියල ඇවිත් තමයි මුන් මේ හිටු කියල මාලුන්ට ගහල මරන්නේ.
විදවන්න වෙනවා
අපි තවම ගල් යුගයේ. මාළු අල්ලන්න නිවැරදි ක්‍රමයක් සහ නීති නැහැ. පොලුවලින් ගහලා පොඩි පැටව පවා මැරෙනවා. මෙහෙම මෝඩයින් ඉන්න රටක් දියුණු වෙයිද?
මෙහෙම මරණ මාළු තමයි ඔය පළාත්වල හෝටල් වල තියෙන්නේ. මේ කොමෙන්ට් දාන එවුන් "වැවු මාළු සමග බත් කමු" කියල ගහල තියෙන හෝටල් දැක්කම යන්නෙම නැද්ද?