රෝවන් පෙරේරා
තබ්බෝව ජලාශයට ජලය රැගෙන යන ප්‍රධාන ජල මාර්ගය වන රදවිබැඳි ඇල අද නැවත සකස් කිරීම සිදු විය.
එම ඇළ ස්ථාන දෙකකින් කැඩී ගොස් තිබූ ආකාරය ලංකාදීප වෙබ් අඩවිය මගින් අනාවරණය කිරීමෙන් පසු වාරිමාර්ග ජල කළමනාකරණ සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතාගේ උපදෙස් මත පිළිසකර කිරීම සිදු කැරිණි.
වාරිමාර්ග දෙපාර්තුමේන්තුව නිළධාරීහු මෙන්ම පුත්තලම යුද හමුදා කඳවුරේ නිලධාරීහු ද ඇළ පිළිසකර කිරීමට ශ්‍රම දායකත්ව යදුන්හ.








COMMENTS
පේනවනේ අපේ හමුදාවේ කොල්ලෝ රටට වැඩක් කරන මිනිස්සු.. තුට්ටු දෙකේ වැඩකට නැති අය වගේ නෙමෙයි.
අපේ ත්‍රිවිද හමුදාවේ කොල්ලන්ට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය !
කොමිස් කන උන් සැපට ඉන්නවා....... හමුදාව මතක් වෙන්නේ වැරදුනහම විතරයි........
වැරදුනහම හමුදාව , පොලිසිය , හරි ගියාම දේසපාලනය.
ඇයි මේව කරන්න .. වතුර නහයටත් උඩින් යනකම් බලාගෙන හිටියේ .
හොඳ වැඩක්....