IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


නියඟයෙන් පීඩා විදි පිඹුරකුට සැලකු අපුරු තරුණයෙක්

(ජයරත්න වික්‍රමාරච්චි)

දැඩි නියඟය හේතුවෙන් කරුවලගස්වැව ප්‍රදේශයේ  පීඩාවට පත් වී සිටින වන සතුන් අතරින් තබ්බෝව රක්ෂිතයට යන එන මඟක අසරණ වී සිටි පිඹුරෙකු අල්ලා නිවසට රැගෙන විත් දින 8ක් කවා පොවා රැක බලාගෙන රක්ෂිතයටම මුදා හැරීම සඳහා වනජීවී නිලධාරින්ට බාරදීමට කරුවලගස්වැව ඉහළපුලියන්කුලම, මහගම පදිංචි තරුණයකු කටයුතු කළේය. 



අදහස් (19)

නියඟයෙන් පීඩා විදි පිඹුරකුට සැලකු අපුරු තරුණයෙක්

shyamali Friday, 11 August 2017 04:07 AM

ඔබ ජාති ජාතිත් පින් ලබන අති උතුම් පින්කමක් කර ගත්තේ, ඒ අහිංසක සතා කළගුණ දත් නිසයි ඔබට කරදරයක් නොකළේ, සමහර මිනින්සුන් කළගුණ අමතක කරනවා, එත් සතුන් එය හැමදාමත් මතක තියා ගන්නවා. ඔබට මගේ ප්‍රණාමය

:       89       700

Kalyana Jayawardena Friday, 11 August 2017 05:04 AM

අති ශ්‍රේෂ්ට ක්‍රියාවක්.

:       24       254

tony-maharagama Friday, 11 August 2017 06:14 AM

මහඟු සේවයක් ඔය තරුණයා කරේ.

:       0       220

raveendra Friday, 11 August 2017 06:15 AM

ඔබ විසින් කරන ලද්දේ විශාල පිනකි. හැම ජිවියකුටම ජීවත්වීමේදී බලපාන නියගය නිසා පිඩාවට පත්වන අතර මෙම සත්වයාද එලෙසම පීඩාවිදි සතෙකි.

:       0       172

sam Friday, 11 August 2017 11:21 AM

මෙයාගේ නම මොකක්ද ?

:       49       106

JAYARATNA Friday, 11 August 2017 01:22 PM

මේ දරුවගෙ නම සුපුන් මධුසංක... පදිංචිය කරුවලගස්වැව, ඉහළපුලියන්කුලම

:       0       115

Samantha Friday, 11 August 2017 03:32 PM

නියම කොල්ලෙක්... තමයි.

:       4       97

gamage Friday, 11 August 2017 09:34 PM

ඉස්සෙල්ලම පින් දෙන්න ඕනෑ... මේ දරුවාව මේ ලෝකයට බිහිකළ සත් ගුණවත් දෙමාපියන්ට. තමන්ගේ පපුව තුල කොතරම් දයාවක්, කරුණාවක් බියකරු වන සතුන්ට පවා තිබෙන බව මේ තරුණයා පසක් කළා. හැම තරුණයෙක්ම මෙය ආදර්ශයට ගන්න.

:       0       247

නිර්මලා. Saturday, 12 August 2017 07:45 AM

ඔබට පිං. පිඹුරා රැකබලා ගැනීම වෙනුවෙන් ආහාරයට දුන්න අනෙක් සතුන්ට නම් පව්....

:       70       51

kumar (galf) Saturday, 12 August 2017 05:43 PM

මොන බොරුවක්ද කොගේ තිබෙන පින්ද? ඉස්සර කියන්නේ "විෂඝෝර සර්පයා දුටු නෑර මෝඩයා" කියලයි. ගමේ අහිංසක මිනිස්සුන්ගේ කුකුල්ලු කන්නේ මෙයානේ.

:       668       377

Kamal Sunday, 13 August 2017 07:05 AM

මිහිමතේ තුඹසය... තුඹස තුල නාගයා විෂඝෝර සර්පයා දැක නර මෝඩයා.... මේ කවියේ තේරුම හරිහැටි නොදන්නා ඔබ මෝඩයි. කුමාර මේකේ කියන්නේ මිනිස් හිත ගැන හිත දමනය කරගෙන නිවනට යන්න කියලා.

:       478       763

kumar (galf)Sunday, 13 August 2017 07:38 AM

කමල්, හිත දමනය කියන්නේ නිකන් මිථ්‍යාවක් පමනයි. ඒක හරියට නයෙක් අරන් පෙට්ටියක දාලා ඇඳයටින් තියාගන්නවා වාගෙයි. ඌ කොයිවෙලේ හරි පනිනවා එළියට. මේ වගේ පිටින් හිත දමනය කරපු අය ලෝකෙට පෙනෙන්නේ සුදු හුණු ගාපු සොහොන් කොත්වගෙයි. ආත්මයේ වෙනසක් ඇතිවන්නේ නැතිව, හිත අයිති ප්‍රාණයේ වෙනසක් වෙලා වැඩක් නෑ.

:       735       454

godayaMonday, 14 August 2017 11:06 AM

මෙයා අමු කාලද. කොහෙද යන්නේ මල්ලේ පොල්, ඔයා ඔහෙටම වෙලා ඉන්න.

:       346       620

BandaraSaturday, 19 August 2017 01:53 PM

නම ලියල තියෙන හැටියෙන්ම හිතාගන්න පුළුවන් මෙයාගේ උගත් කම

:       18       129

uddikaThursday, 24 August 2017 03:09 AM

පරිසරයේ ආහාර දාමයක්වත් අදුනගන්න බැරි මෝඩයෙක් වගේ.

:       0       1

ඩී.ආර්.ජයතිලක Sunday, 20 August 2017 03:13 AM

තිරිසන්නු වගේ අහිංසක සත්තු මරාගෙන කන මෙි කාලෙ මෙි තරැණයා රටෙි තරැණයින්ට ආදර්ශයක්.හැදූ දෙමාපියන්ට ආඩමිබරයක්, ලොකු දානමාන දෙන්ඩ ඔින නෑ, තවතවත් මෙිවගේ පින්කමි කරන්ට ධෛර්යය ශක්ති ඔබට ලැබෙිවා!!!!

:       5       62

Upul Sunday, 20 August 2017 09:06 AM

ඔබ කර ඇත්තේ ඉතා වටිනා ක්‍රියාවක්. අපි ගොඩාක් අගය කරනවා. මේ වගේ හොඳ වැඩ තේරුම් ගන්න බැරි ඇතැම් මෝඩයෝත් මේකට අදහස් දානවා. අපි ඒ අය ගැන අනුකම්පා කරනවා.

:       0       43

Amila Sunday, 20 August 2017 03:11 PM

හොඳයි නියමයිනේ...

:       1       42

Rajiv Wednesday, 23 August 2017 05:58 AM

මහගු සේවයක් ඔබට පිං

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 494 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 303 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site