
(යූ විජේසිංහ)
නීතිවිරෝධී අයුරින් බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිටි 38 දෙනකු ගැඹුරු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
මීගමුව ප්‍රදේශයෙන් පිටත්ව ගැඹුරු මුහුදේ දීන හයකට පෙර බෝට්ටුව කාර්මික දෝෂයට ලක්වී ඇති අතර ඒ වන විට පානම මුහුදු සීමාවේ සිට මුහුදු සැතපුම් එකයි 1.7 ක දුරකින් සිටියදී නාවික හමුදා අත්අඩංගුවට ගන්නා ලද මෙම පිරිස හලාවත උඩප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනා හදුනා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් 38 දෙනා අතර පිරිමි විස්සක් 20 ගැහැණු 05 ළමයන් 07 රියදුරන් 6 දෙනකු සිටින බව නාවික හමුදාව කියයි. එම පිරිස පානම පොලිසිය වෙත භාර දීමෙන් අනතුරුව අද දින පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන කෙනෙක්ට යන තැනකට යන්න දෙන්න. මේ රටේ ඉඳලා හිඟා කන්නද?
ඔක්කොම රට ගිහින්.., සල්ලි කාරයින් වුණත් කවුද මෙහෙ අරක්කු කාලටයි, බත් පාර්සලේටයි ඡන්දෙ දෙන්නේ...?