IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ළමා දින සැමරුම් උළලේදී සමරු මුද්දරයක් එළිදකී

 

 ( ගයාන් අමරසේකර) 

 ‘අපේ රට  අපේ දෑතින් ‘ යන තේමාව යටතේ  ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණ සැමරුම් උත්සවය අද බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
 
එහිදි 2020 ලෝක ළමා දිනය වෙනුවෙන් නිකුත් කළ සමරු  මුද්දරය සහිත මුල්දින කවරය මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ ශාන්ත කුමාර මීගම මහතා අගමැතිවරයාට පිළිගැන්වූයේය.
 
එහිදි  මහජන බැංකුව මගින් ප්ලාස්ටික් කැට ඉවත් කර  ඒ වෙනුවට මැටියෙන්  වී බිස්සක හැඩයට නිර්මාණය කළ කැට දරුවන්ට බෙදා දීම ද සිදු කෙරිණි.
මැටි කර්මාන්තය ශ්‍රී ලංකාවේ  වැඩිදියුණු  කිරීමේ  ජනාධිපතිවරයාගේ  සංකල්පයට අනුව එය ක්‍රියාත්මක කෙරිණි.


 



අදහස් (2)

ළමා දින සැමරුම් උළලේදී සමරු මුද්දරයක් එළිදකී

Nuwan Friday, 02 October 2020 11:53 AM

දවසට වේලක්වත් කන්න නැති, ඉස්කෝලයක් දැකලාවත් නැති ළමයි දහස් ගාණක් රටේ ඉන්දැද්දී, ලොකු පාසල්වල ළමයි දාලා නැටුම් පෙන්නලා මුද්දර ගහලා ළමා දිනේ සැමරුවාම හරිද මහරජාණෙනි?

:       0       6

vidya Monday, 05 October 2020 02:13 AM

මෙන්න මේ වගේ වැඩ කරනකොට මුහුණු ආවරණ නැතිව දුරස්ථ සීමාව නැතිව කරනකොට නැවතත් කොරෝනා පැතිරෙන්න තියෙන අවකාශ කොච්චර වැඩිද.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 172 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site