
(ලලිත් නවරත්න)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂව හලාවත නගරයේ පැවැති උද්ඝෝෂකයන් සහ තවත් පිරිසක් අතර ඇති වන්නට ගිය ගැටුමක් පොලිසිය සහ යුද හමුදාව මැදිහත්ව නතර කිරීමට පියවර ගෙන ඇත.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇතුළු ආණ්ඩුවට හිතවාදීන් පිරිසක් පුත්තල නගරයට පෙළපාළියකින් එද්දී, එක්සත් ජාතික පක්ෂ සහ තවත් විරෝධතාවකට සම්බන්ධ වූ පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. පොදුජන පෙරමුණේ විරෝධතාකරුවන් දෙසනට ගල්මුල් ප්‍රහාරයක් ද එල්ල වූ බව වාර්තා වෙයි.
එම ගැටුමින් වාහන දෙකකට හානි සිදුව තිබේ.




2025 ඔක්තෝබර් මස 08
1875
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1509
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
529
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හලාවත දී ආණ්ඩුවට පක්ෂ - විපක්ෂ ආධාරකරුවෝ ගැටෙති
fairoos Monday, 11 April 2022 04:23 PM
පුත්තලමේ බූරුවෝ...
Ravi Monday, 11 April 2022 05:49 PM
මේකෙන් පේන්නෙ නම් මෙතෙක් දවස් කළ අරගල ප්‍රඡාතන්ත්‍රවාදිව කරන්න රඡය ඉඩ දුන්නත්, විරුද්ධ පක්ෂයේ අයට එහෙම ඉවසීමක් නැති බව නේද?
නයන Monday, 11 April 2022 06:20 PM
ලැජ්ජාවක් නෑ. රුපියල් 5000ට බත් පැකට් එකට රටම පාවා දෙන අඥාණයෝ...!
ගමේ එකාලා Monday, 11 April 2022 06:35 PM
වැඩකට නැති නිකමුන් මෙතැන්ට ඇවිල්ලා ඉන්නේ. දූෂිත දේශපාලුවන්ගේ බත් බැලයින් ගෙනැල්ලා තියෙන විදිය ගැන දන්නෝ දනිති...