හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු
හලාවත නගර සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරගකරන නිතිඥ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා සිය පවුලේ සාමාජික සාමාජිකාවන් සමග අංක 11 උතුරු පිටිපන විජය විදුහලේ ඡන්දපළට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේය.

2025 ඔක්තෝබර් මස 08
1900
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හලාවත ඡන්ද අපේක්ෂක නිතිඥ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා ඡන්දපළට පැමිණි අයුරු