
ශ්රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය මගින් 30 වැනි වරටත් සංවිධානය කළ, ‘ජාතික අපනයනකරුවන්ගේ සම්මාන උළෙල’ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වුණු අතර, එහිදී 2022 වසරේ මෙරට හොඳම අපනයනකරු සම්මානය ලාෆ්ස් සමූහ ව්‍යාපාරයට අයත්, ‘ලාෆ්ස් කෝපරේෂන් (රබර්)’ සමාගමට හිමිවිය.
ලාෆ්ස් කෝපරේෂන් (රබර්) සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී චින්තක වෑගපිටිය මහතා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද මෙල් මහතා අතින් එම සම්මානය ලබාගත් අයුරු.
ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ සභාපති අජිත් ජයවර්ධන මහතා ඇතුළු එහි නිලධාරීහු සහ ලාෆ්ස් කෝපරේෂන් (රබර්) සමාගමේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ටයර් සහ උපාංග අංශයේ රන් සම්මානයද ලාෆ්ස් රබර් සමාගමට එහිදී හිමිවිය. ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති, ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා ද මෙම සම්මාන උත්සවයට එක්ව සිටියේය.
2025 නොවැම්බර් මස 21
64
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
163
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1015
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
හොඳම අපනයනකරු සම්මානය ලාෆ්ස් සමූහ
Ane Anichchan Monday, 05 December 2022 09:57 PM
මුන්ට අමු කැවිල. එක කහ ගෑස් සිලින්ඩරයක් වෙළඳපොලේ නැහැ.
Kumar (Gulf) Tuesday, 06 December 2022 02:59 AM
මේ තමයි ඩොලර් හොරු.
සන්ක Tuesday, 06 December 2022 02:36 PM
මෙයා බිලියන ගානක් බැංකුවට පොලු තියලා.ඉතින් මොන සම්මානද?රටට දෙය්යන්ගෙම පිහිටය්.
Perera Wednesday, 07 December 2022 04:19 AM
හොරු විසින් පාලනය කරන හොරු වෙනුවෙන් දේශය...