(හැටන් සුදත් එච්. එම්. හේවා)
පලාත් පාලන මැතිවරණයේ හැටන් දික්ඔය නගර සභාව සදහා සභිකයන් තෝරා ගැනිම සදහා ඡන්දය 10වන දින උදැසන 7.00ට ආරම්භවු අතර එහිදි ඡන්දදායකයන් ඡන්දය ලබා දිමට අදාල ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිනෙන ලදි.
මෙම ඡන්දයේදි සාමකාමි තත්වයක් ප්‍රදේශය තුල පවතින අතර සියලුම ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සදහා පොලිස් නිලධාරින් යොදවා ඇති අතර ජංගම පොලිස් මුර සේවාවන්ද යෙදවිමට පියවර ගෙන ඇත.
මෙම ප්‍රදේශය තුල පවතින ආරක්ෂක තත්වයන් නිරික්ෂනය කිරිම සදහා හැටන් පොලිස් අධිකාරි එම්. පි. ආර්. අබේපිටිය, හැටන් සහාකාර පොලිස් අධිකාරි 01 රංජිත් දසනායක, හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක මොහොමඩ් ජෙමිල් යන මහත්වරුන් සියලුම ඡන්ද මධ්‍යස්ථාන වෙත සංචාරය කිරිමටද පියවර ගෙන ඇත.
ඡන්දය ප්‍රකාශ කිරිමට පැමිනෙන ඡන්දදායකයන් මෙම ඡයාරුපවලින් දැක්වේ.


ඡායාරූප - මනුර සෙල්ලහේවා




(ඡායාරූප - හැටන් සුදත් එච්. එම්. හේවා)
2025 ඔක්තෝබර් මස 08
1900
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1519
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හැටන් ඡන්දය ප්‍රකාශ කිරීම