IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


සුළගින් මොණරාගල නිවාස 35 කට හානි

(නයනජිව බන්ඩාර)

මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04 කට බලපා ඇති දැඩි සුළං තත්වය හේතුවෙන් නිවාස 35 කට පමණ අලාභහානි සිදුව ඇතැයි මොණරාගල ආපදා කළමනාකරණ ඒතතයේ සහකාර අධ්‍යක්ෂක රවින්දු කුමාර මහතා පැවසීය.

මොණරාගල කුඹුකන ප්‍රදේශයේ නිවාස 02 ක්,බුත්තල පැල්වත්ත හා කුකුරම්පොල ප්‍රදේශයේ නිවාස 08ක්,වැල්ලවාය මහ වෙළමුල්ල,මල්අත්තාවෙළ,යාලබෝව ප්‍රදේශවල නිවාස 12ක්,තණමල්විල කොටවෙහෙර මංකඩ හා හම්බෙගමුව ප්‍රදේශවල නිවාස 13ක් මෙසේ අලාභහානි සිදුව ඇතැයි ඒ මහතා කීය.

මාර්ග වලට ගස් කඩා වැටීම නිසා මාර්ග අවහිරවීම් රැසක් වාර්තා වූ බවද අපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේය.

 

 



අදහස් (3)

සුළගින් මොණරාගල නිවාස 35 කට හානි

ධම්ම Friday, 22 May 2020 03:20 AM

ඔය කියතට ලයිසන් අරන්ද තියෙන්නේ?

:       1       9

මෝSaturday, 23 May 2020 01:38 AM

ධම්ම, ඔයා දැන්ද ඇහැරුනේ? දැන් තියෙන්නේ හිටංගේ ජහපාලනේ නෙවෙයි...

:       0       2

Champa Friday, 22 May 2020 02:15 PM

අනේ මන්දා... ස්වභාව ධර්මයත් එදිරි වෙලා මිනිස්සුන්ට එකපිටඑක ප්‍රශ්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 23253 21

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18119 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10851 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 555 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 169 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 829 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site