IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සේවක කප්පාදුව නවතනු:බලාගාරය නොවිකුනනු

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච්. චන්දන)

නොරෝච්චෝල ලක්විජය බලාගාරය විකිණිමට හා එහි සේවකයන් බහුතරයක් ඉවත් කිරීමට රජය ගෙන ඇති තිර්ණයට විරෝධය පා ලංකා විදුලි බල මණ්ඩලය නියෝජනය කරමින් පැමිණි වෘත්තිය සමිති රැසක සාමාජිකයන් දහසකට ආසන්න පිරිසක් ලක්විජය බලාගාරය ඉදිරිපිටට අද දහවල් විරෝධතාවයක නිරත වුහ.

මෙම විරෝධතාවයට ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති 30 ක පිරිස් මේ සදහා එක්විය.

ඒ සමග නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ කළමණාකාරු නාලක විජයකොන් මහතා ඇතුළු බලාගාර කාර්ය මණ්ඩලය ද  එක්ව සිටියේටත.කළු කොඩි ඔසවා විරෝධතාවයට එක්ව තිබු අතර ලක්විජය බලාගාරය අවට කළු කොඩි ප්‍රදර්ශනය කිරීමද දැක ගත හැකි විය.

දහවල් කැම පැය තුළ මෙම විරෝධතාවය සංවිධානය කර තිබුනී.



අදහස් (9)

සේවක කප්පාදුව නවතනු:බලාගාරය නොවිකුනනු

Lal Thursday, 22 December 2022 04:55 PM

අතිරික්ත සේවකයන් සියලු දෙනාම අයින් කරන්න. ඕටී කාක්කන්...

:       1       32

කිරිපුතා Thursday, 22 December 2022 06:10 PM

මේවා පෞද්ගලීකරණය කරන්නම ඕනෑ. එහෙම නම් ජනතාවට හොඳ සේවාවකුත් ලැබෙනවා. හොරකමුත් නතර වෙනවා. දේශපාලන පත්වීම් දීලා දීලා ඒ සේවකයින් නඩත්තු කරන්න වෙලා තියෙන්නේ සාමාන්‍ය ජනතාව...

:       5       33

පංකාදුයිFriday, 23 December 2022 12:09 AM

විකුණලා පලමු මාස තුනෙන්ම ලබපු ක්‍රියාන්විත ආදායමේ වෙනස රටටම පෙන්වන්න...! එවිට අවබෝධවෙයි අපි කඹුරන පඩිගත්තා විතරනෙ කියලා..!

:       0       4

Asanga Thursday, 22 December 2022 09:10 PM

අනිවාර්යයෙන්ම පුද්ගලීකරණය කළයුතුයි මේවා...

:       1       5

Jayalath Friday, 23 December 2022 04:29 AM

මේවා විකුණන එක තමයි විසදුම. පාඩු ලබන ආයතන

:       1       5

Bamunuarachchi Friday, 23 December 2022 07:02 AM

මණ්ඩලයට පමණක් නොවෙයි කැබිනටුවෙත් වැඩිපුර ඉන්න ගොයියෝ ටික පන්න දමන්න. වැඩක් කරන තැන සීමාව ඉක්මවා සේවකයින් සිටීම එම ස්ථානයේ කෙරෙන වැඩ වලට බාදාවක් ලෙස අපි ඉගෙනගෙන තිබෙනවා. ඒ වගේම නිෂ්පාදන වියදම ඉහල යනවා. මේවාට ගෙවන්නේ රටේ ජනතාව. අපිට නිකමුන් නඩත්තු කරන්න බැහැ . වහාම මොවුන් පන්න දමා අපේ විදුලිබිල අඩුකරන්න. මණ්ඩලය පෞද්ගලීකරණය සිදු උනොත් hire and fire policy ක්‍රමයට සේවකයින් බඳවා ගනීවි.

:       1       4

banda Friday, 23 December 2022 01:25 PM

ලංකාවෙන් භාගයක් මීටරේ වෙනස් කරලා හොරට විදුලිය ගන්නවා. අතිරේක සේවකයෝ යොදවන්න... හොරට විදුලිය ගන්න උදවිය අල්ලන්න.

:       0       1

dfgdfdf Friday, 23 December 2022 05:00 PM

රජයට කරන්න බැහැ... හොරු එක්ක ඕවා ඔක්කොම විකුණන්න ඕනෑ...

:       1       1

චන්දිම Saturday, 24 December 2022 08:08 AM

වෙන රටවල් වගේ කියලා හිතන්න එපා... මේ රටේ ඔය විකුණලා දියුණුවෙනවා කියන එක. මේ රටේ ඔය විකිණිල්ලත් මහා තක්කඩි වංචාවක්. අන්තිමේදී මේ හොර තක්කඩි දේශපාලුවන් ඒකෙනුත් වංචා කරලා මිලියන ගණන් හොරකම් කරනවා මිසක් දියුණුවක් නම් මෙතෙක් කල් අපිට වෙලා නැහැ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site