IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


සරසවි සිසුන්ගේ පා ගමන උණුසුම් වෙයි

(ඉන්දිකා රාමනායක)

වත්මන් පාලනයට විරෝධය දක්වමින් සරසවි සිසුන් පිරිසක් පාර්ලිමේන්තුව දෙසට ආ පාගමන පොල්දූව හන්දියෙන් නතර කළ මාර්ග බාධක කඩා බිඳගෙන් ඉදිරියට ගමන් කරන අතර ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

ආරක්ෂක වළල්ලක් ලෙස පෙළ ගැසුණු පොලිසිය එම පා ගමන නතර කිරීමට කටයුතු කළ අතර මේ හේතුවෙන් අවට මාර්ගවල සුළු වාහන තදබදයක් දක්නට ඇත.

(ඡායාරූප ළහිරු හර්ෂණ)

 



අදහස් (5)

සරසවි සිසුන්ගේ පා ගමන උණුසුම් වෙයි

sharm warn Wednesday, 04 May 2022 04:28 PM

රටම විනාශ මුඛයට ඇදලා දාපු පාලකයින්ව සුරකින්න තරම් දීන පොලිසියක්ද මේ රටේ තියෙන්නේ? 

:       19       86

Wasantha Wednesday, 04 May 2022 05:13 PM

මිනිසුන් පොලිසියට බනින්නේ උද්ඝෝෂණය කරලා යන්න දෙන්න නම් රටේ ආරක්ෂක අංශ මොකටද? කැලෑ නීතිය රජකරවන්නද යන්නේ?

:       83       29

chanda Wednesday, 04 May 2022 06:05 PM

මේ ආර්ථික ගැටළුවට වගකියන්න ඕනෑ ගෝඨාමද? ගෝඨා ගෝ කියන්නෝ ඇයිො? අද බැනුම් අහන මෛත්‍රිපාල බලේට ගෙනාවෙත් අද බනින අයමයි. යහපාලනයෙන් රට කොපමණ පස්සට ගියාද වගේ වගක් නැහැ... තව විවිධ දේ බොහෝමයි. බටහිර අප රටවල් අපේම අය දමා වැටටූ හැටි. ඉන්දියන් රෝ එකත් ලංකාවේ NGO මිශ්‍ර මිෂනාරි කතෝලික නඩත් පිම්මේ ඉන්නේ බොහෝ කලක සිට... බටහිර ලැදි බෝර්න් එගේයින් තමයි අන්තිම කට්ට ගහලා හොඳටම කරේ වෙන්නේ අන්තිමට. ෂුවර්..

:       85       20

රටවැසියා Wednesday, 04 May 2022 06:41 PM

සරසවි ඉගෙනුමට වාර්ෂිකව මුදලක් අය කරානම් මේ කුලියට කහින අය ඉබේම හෙම්බත් වෙයි...! දින කිහිපයකට කලින් මේ විදියට මාධ්‍යයේ මුහුණ පෙන්නලා පෙලපාලි ගිය කොල්ලෙක් රෝමයට ඇතුල් වෙන්න හදලා... එයාගේ මුහුණ දැකපු ගමන් මෙයා අර පෙලපාලියේ හිටිය කෙනානේද කියලා එතැන හිටපු ලංකාවේ කෙනෙක් " ආගමන නිලධාරියාට " ඒ බව සඳහන් කරලා..! ඉන්පසු ඒ කොල්ලට රටට ඇතුලු වීමට අවසර දීලා නැහැ හරවලා ලංකාවට එවලා...!

:       74       23

Bamunuarachchi Thursday, 05 May 2022 12:50 PM

විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමේදී ආටිගල ක්‍රමයෙන් පිට පැනීම හා පිනට ඉගැන්වීමේ ප්‍රතිඵල. දැන් ගහකට නග්ගවා ගන්න කොල්ලෙක් නැහැ. මොවුන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් නොවෙයි, රස්තියාදුකාර ජෙප්පන්...

:       10       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 599 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17498 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 715 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site