
(දයාසීලි ලියනගේ)
මන්නාරම වංකාලෙයි කලපුවට මේ දිනවල ෆ්ලෙමින්ගෝ (සියක්කාරයා) පක්ෂීන් 4000 ක පමණ කණ්ඩායමක් පැමිණ ඇත.
ඔක්තෝම්බර් මාසයේ සිට මාර්තු දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන මෙම කුරුල්ලන් නැරඹීමට සංචාරකයින් අති විශාල පැමිණ සිටියි.
ඇතැම් පිරිස් ඩ්‍රෝන යන්ත්‍ර භාවිතා කිරීම නිසා මෙම පක්ෂීන් බියට පත් වී ප්‍රදේශය හැර යාමටත් ඉඩ ඇති බැවින් ඒ තත්වය වලක්වා ගැනීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන්, ඇමති සී.බී රත්නායක මහතාගෙන් ඉල්ලා ඇත.

2025 නොවැම්බර් මස 04
451
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සියක්කාරයාට ඩ්‍රෝන යානා වලින් බාධා
uk ran Thursday, 03 February 2022 01:04 PM
කෝ මේ පරිසර වේදීන් .රටේ පාරක් කපන්න හදනකොට එලියට එන අය කෝ
nimalFriday, 04 February 2022 05:51 AM
සියක්කාරයාට ඩ්‍රෝනයානා වලින් බාධාකිරීම පිළිබඳ පුවත පළකිරීම අගය කරමු. එමෙන්ම ඩ්‍රෝන යානාවලින් බාධා නැවත්වීමට පොලිසිය හෝ පරිසර ඇමති හෝ පරිසරය සහ සත්වයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හඬනගනා කණඩායම් ක්‍රියා කළේද? සිදුවන වර්තමාන තත්වයද වාර්තා කිරීමද වගකීමකි. එමෙන්ම ආරක්ෂක අංශ හැරුණු කොට වෙනත් කිසිඳු පුද්ගලයකු මෙම ප්‍රදේශ තුළ/ අවට ඩ්‍රෝන යානා යොදාගැනීම ඔක්තෝම්බර් මාසයේ සිට මාර්තු දක්වා කාලය තුළ තහනමට ලක්කළ යුතුවේ. එසේ නීතියට පිටින් කරන්නා වූ පුද්ගලයින්ගේ ඩ්‍රෝන යානා ආරක්ෂක අංශ හෝ පොලිසිය භාරයට ගත යුතුවේ..
දේශපාලන පරිසරවේදියාSaturday, 05 February 2022 07:53 PM
එයාලා එළියට බහින්නේ රැල්ලට බනිනකොට විතරයි. කවුරු හරි දක්කනකොට ඒ පැත්තට මේ පැත්තට දුවන ගොන් රැලක් ඒ අය....
Mangala Wellambure Sunday, 06 February 2022 10:06 AM
මුස්ලිම් උදවිය මේ සතුන්වත් මරාගෙන කයි කියා හිතෙන්නේ මට විතරයිද..?