





සමෘද්ධි අයිතීන් සුරැකීමේ ජාතික පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයක් බත්තරමුල්ල පොල්දූව හන්දියේ අද ( 14) පැවැත්විණි.
උද්ඝෝෂකයෝ විවිධ සටන් පාඨ කියමින් පොල්දූව මංසන්දියේ සිට සෙත්සිරිපාය දෙසට ගමන් කළහ.
( ජයමාල් චන්ද්‍රසිරි)
2025 දෙසැම්බර් මස 18
171
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
153
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමෘද්ධි අයිතීන් සුරැකීමේ පෙරමුණේ උද්ඝෝෂණයක්
sirimal Friday, 14 June 2019 01:10 PM
අපි හොඳටම දන්නවා ඉස්සර මැතිවරණ රැස්වීම් වලට සෙනඟ ගෙනයන රස්සාව කලේ සමහර සමෘධි නිලධාරින් කියලා. ඒ ඒ ප්‍රදේශවල ඡන්දදායකයින්ගේ නම් ලැයිස්තුවක් අතේ තියාගෙන ලංගම බස්රථ යොදාගෙන මේ අන්දමට මිනිසුන් එකතු කරගෙන ගිය හැටි අපි දැකලා තියෙනවා. යන්න අකමැති වුන අයට තර්ජනය කරපු අවස්ථාත් අපි දැකලා තියෙනවා. සමහර තැන්වල එක බස් එකේ ගමන් කලේ දහ පහළොස් දෙනෙක් විතරයි. නමුත් රැස්වීම් වල පැලෙන්න සෙනඟ හිටියා.
athuraSaturday, 15 June 2019 05:00 AM
ඕක මෙහෙයවන පළාත් සභා මන්ත්‍රීතුමාගේ අත් දෙකේ මුදු කීයක් තියනවද?
athuraSaturday, 15 June 2019 05:00 AM
වැඩි කතා අවශ්‍ය නැහැ. ඕක මෙහෙයවන පළාත් සභා මන්ත්‍රීතුමාගේ අත් දෙකේ මුදු කීයක් තියනවද කියලා බලන්නකෝ...
චමින්ද Saturday, 15 June 2019 12:45 AM
සමෘද්ධිය කියන්නේ දියුණුවට. මේ කෑගහන පිරිස්වල ඉන්නේ දියුණු කිරීමේ නිළධාරීන්. 1994 සිටම සමෘද්ධි වැඩ සටහන ක්‍රියාත්මක වෙනවා. බැලුවම මොවුන්ගෙන් වැඩි පිරිසක් දියුණු වෙලා හිටියට මොවුන් නිසා රට නම් දියුණු වෙලා නැහැ. සමෘද්ධිය කියන්නේ සාර්ථක වැඩ සටහනක් නම් මේ රට මේ වන විට සුරපුරක් වෙලා තියෙන්න ඕනෑ. සිරිමල් කිව්වා වගේ මොවුන් කරන්නේ මැතිවරණ රැස්වීම් වලට සෙනග ගෙනයාම පමණයි. එක් පක්ෂයකට පමණක් කඩේ යන මොවුන්ට විශ්‍රාම වැටුප් ලබාදීම අනෙක් පාර්ෂිකයින්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක්.