IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සධාතුක කරඩුව - සමන්දේව ප්‍රතිමාව - දේවාභරණ ශ්‍රී පාද උඩ මළුවට වැඩම කෙරේ

 

(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)

 

 

(ඡායාරූප - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

ශ්‍රී පාද වන්දනා වාරය නිරෝධායන උපදෙස්වලට අනුකුලව හෙට(29) දින උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කිරීම සදහා සියලු කටයුතු මේ වන විට සුදානම් කර ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමුව පලාත ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියෝ පැවසූහ.
 
ශ්‍රී පාද අවාරයේ ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබු සාධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ හැටන් මාර්ගය ඔස්සේත්, බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සෙත්, රත්නපුර පලා බද්දල සහ රත්නපුර රජමාවත ඔස්සෙත් වැඩම කිරීම අද(28) උදෑසන ආරම්භ කෙරිණි.
 
රාජානුග්‍රහය ඇතිව  රිය පෙරහැරවල් දෙකකින් බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සෙත්, අව්ස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සෙත් වැඩම කළ සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ අද පස්වරු 6.00 ට පමණ නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය වෙත වැඩම කරන ලද අතර, ඉන්පසු යුද හමුදා කදවුරේ භට පිරිස් විසින් ශ්‍රී පාද උඩ මළුව දක්වා (28) දින වැඩම කිරිම ආරම්භ කරන ලදී.
 
හෙට(29) දින අලුයම උදුවප් පොහෝ දිනයේ සුභ නැකතක් අනුව චාරිත්‍රනුකුලව ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කරන බවත්, නිරෝධායන නීති වලට ප්‍රමුඛතාවය ලබා දී ශ්‍රී පාද උඩ මළුවේ සිමිත පිරිසක් පමණක් සහභාගී කරවා ගන්නා බවත් ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ කියා සිටියහ.



අදහස් (0)

සධාතුක කරඩුව - සමන්දේව ප්‍රතිමාව - දේවාභරණ ශ්‍රී පාද උඩ මළුවට වැඩම කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site