IMG-LOGO

සංචරණ සීමාවෙන් නගර පාළුවට යයි

(ශාන්ත රත්නායක)

කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය සඳහා දිවයින පුරා සංචරණ සීමා පැනවීමත් සමග කොළඹ නගරය ඇතුළු දිවයිනේ සෑම නගරයක්ම පාළුවට ගොස් තිබිණි.

යුද,නාවික,ගුවන් සහ පොලිස් විරුවෝ පමණක් නගරවල ආරක්ෂක රාජකාරිවල යෙදි සිටිති.

කොළඹට අමතරව ගම්පහ, අනුරධපුර, ගාල්ල මහනුවර,නුවරඑළිය නගර දැඩි පාළු ස්වභාවයක් ගෙන ඇතැයි අප වාර්තාකරවෝ පවසති.

ගම්පහ නගරය පාළුවට ගොස් ඇති අයුරු (ඡායාරූප තිලකරත්න දිසානායක)

අනුරාධපුර දිස්ත්‍රික්කය (ඡායාරූප අතුල බණ්ඩාර)

()



අදහස් (2)

සංචරණ සීමාවෙන් නගර පාළුවට යයි

ලුම්බිණි Sunday, 23 May 2021 01:28 AM

යුද්දේ කාලේ වත් නැති විදියටනේ ආමි එක ඉන්නේ. මොකද මේ..?

:       0       0

Rohana Sunday, 23 May 2021 03:56 AM

අළුත් අවුරුද්ට බඩු ගැනීමට සීමාවන් ඉක්මවා සාප්පුවල පාරිභෝගිකයින් රැස්කිරීමේ අනිසි ප්‍රතිඵල දැන් ජනතාවටත්, කඩ සාප්පුවලටත් විඳවන්න වෙලා. කෝවිඩ්වලට බොරුකරන්න බැරි බව දැන්වත් තේරුම් ගත්තොත් කාටත් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 112 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 565 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 999 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site