
(ඡායාරූප - ගයාන් අමරසේකර)
හෙට (11) දිනයේ පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා දිවයින පුරා පවතින විභාග මධ්‍යස්ථාන විෂබීජ හරණය කිරීමේ වැඩපිළිවෙළ ඔක්තෝබර් 9,10 යන දිනයන්හි දිවයින පුරා පැවැත්වෙන අතර කොළඹ සංඝමිත්තා බාලිකා විදුහලේ විභාග මධ්‍යස්ථානය කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතිගේ අධීක්ෂණය යටතේ එහි සෞක්‍ය කාර්ය මණ්ඩලය මගින් විභාගය පැවැත්වෙන පන්ති කාමර හා ශාලා විෂබීජහරණය කරන ලදී.
මේ යටතේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත කොළඹ විභාග මධ්‍යස්ථාන 248ක්, ගම්පහ 248ක් සහ කළුතර 69ක් පළාත් පාලන ආයතන වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල මගින් විෂබීජ හරණය කිරීමට නියමිතය.











2025 දෙසැම්බර් මස 18
172
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථාන විෂබීජහරණය කරයි
pakeer Sunday, 11 October 2020 12:27 AM
ස්තූතියි ඔබ සැමට..!!!