
(ඩයනා උදයංගනී)
චීන ශ්‍රී ලංකා මිත්‍ර සබඳතාවයන්ට වසර 65ක් සහ රබර් සහල් ගිවිසුමට වසර 70ක් පිරීම සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය සංවිධානය කළ සැමරුම් උත්සවයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අද (17) පැවැත්විණි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට මෙරට දේශපාලන පක්‍ෂ රැසක නියෝජිතයෝ සහභාගී වී සිටියහ.
වසර 65 සපිරෙන චීන-ශ්‍රී ලංකා තානාපති සබඳතා වෙනුවෙන් නිකුත් කළ සමරු සාර සංග්‍රහය එළිදැක්වීම ද මෙහිදී සිදුකෙරිණි.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වැඩ බලන සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා විසින් එම සමරු සාර සංග්‍රහය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂ නායකයන්ට පිළිගන්වනු ලැබීය.


2025 නොවැම්බර් මස 04
449
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්රී ලංකා - චීන මිතුදම අභිමානවත්ව සමරයි
sharm warn Friday, 18 February 2022 11:59 AM
එතකොට මේක සමරන්න එක චීනෙක්වත් ආවේ නැද්ද? අපේ අය විතරක් උඩ දාගෙන නටලා හෙම්බත් වෙලා ගෙදර බලා ගිහිල්ලාද?
senaSaturday, 19 February 2022 11:15 AM
එයාලා මොකට එන්නද? එයාලා කියන්න ඇති මෙහෙම දෙයක් කරපල්ලා කියලා...
janahitha Sunday, 20 February 2022 01:09 PM
නොදකින්...!