ශ්රී ලංකාවාසී ජනතාවට සාමය සහ සතුට ප්‍රාර්ථනා කරමින් විශේෂ ආගමික පූජාවන් දෙකක් නවසීලන්තයේ හේස්ටිංග්ස් නුවර, තායි බෞද්ධ මධ්‍යස්ථානයේදීත්, නේපියර් නගරයේ ශා. මේරි දේවස්ථානයේදීත් අද (27 සෙනසුරාදා) පවත්වන ලදි. හේස්ටිංස් සහ ඒ අවට පදිංචි ශ්‍රී ලාංකික පවුල් විශාල ගණනක් සහ ඔවුන් හා සබැඳි විවිධ ජාතීන්ට අයත් හිතවත්හු රැසක්ද ඊට සහභාගී වී සිටියහ.
ඒ අතර හේස්ටිං හා නේපියර්හි වැඩබලන නගරාධිපති ෆායේ වයිට් සහ හේස්ටිං හි නියෝජ්‍ය නගරාධිපතිනි ටානියා කර් දෙදෙනා ද පැමිණ සිටියහ.




ඡායාරූප - ඉන්ද්‍රනාථ තේනුවර
2025 දෙසැම්බර් මස 18
163
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී ලංකාවට සාමය පතා නවසීලන්තයේ ආගමික පූජා
chathuri Saturday, 27 April 2019 02:01 PM
මේ වෙලාවෙදිත් තමන්ගේ ආරක්ෂාව තමන් බලා ගන්න