ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (9) ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි අමාත්‍යංශයේ දී වැඩ බාර ගත්තේය.
එයට රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත හා පාර්ලිමේන්තුව මන්ත්‍රී ගාමිණී ලොකුගේ, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් මෙයට සහභාගී වුහ.
ඡායාරූප - ශාන්ත රත්නායක
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
වෙළඳ ඇමැති ධූරයේ බන්දුල වැඩ බාරගනී
ලුම්බිණි Friday, 09 November 2018 08:43 AM
අත්සන් කරන කොට මොකද සමහරු වැඳගෙන ඉන්නේ..?
ravindra seneviratne Friday, 09 November 2018 10:40 AM
මාසයකටම රුපියල් 2500/- කින් කන්න අඳින්න පුළුවන්.