



(රංජිත් රාජපක්ෂ)
සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමඟ නුවරඑළියේ සංචාරය සඳහා නිරෝධායන උපදෙස් පිළිපදිමින් දේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බව නුවරඑලිය සංචාරක කර්මාන්තයේ නියැලී සිටින සංචාරක නිකේතන හිමියෝ පැවසූහ.
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට එම දේශීය සංචාරකයන් පැමිණි බවත්, එම සංචාරකයන්ට නිරෝධායන උපදෙස් පිළිපදිමින් තම නිවාඩුව ගත කරන ලෙස සංචාරකයන් දැනුවත් කළ බව සංචාරක නිකේතන හිමියන් කියා සිටියේ ය.
කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවධානමත් සමඟ වසරකට ආසන්න කාලයක් නුවරඑළිය ප්‍රදේශයට සංචාරකයන් පැමිණිමෙන් වැළකී සිටිමෙන් නුවරඑළිය සංචාරක කර්මාන්තයේ නියැලී සිටින පිරිස ආර්ථික වශයෙන් ද ගැටළු රැසකට මැදි වී සිටියි.
සති අන්ත නිවාඩුවට පැමිණි දේශිය සංචාරකයන් වෙනුවෙන් අවශ්‍යය පහසුකම් නුවරඑළිය මහ නගර සභාව විසින් සලසා තිබූ අතර, නුවරඑළිය නගර සීමාවේ සහ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පිහිටි සියළුම සංචාරක නිකේතන සහ හෝටල් සංචාරකයන්ගෙන් පිරි ගොස් තිබිණි.
2025 නොවැම්බර් මස 04
502
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2244
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1677
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වසරකට පසු සංචාරකයෝ නුවරඑළියේ සිරි නරඹති