IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


වසන්ත වෙනුවෙන් අලුත්කඩේ උසාවිය අසල නිහඬ විරෝධතාවක්

(ඉන්දිකා  රාමනායක)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙසට ඉල්ලා විශ්ව විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් පිරිසක් අලුත්කඩේ උසාවි සංකීර්ණය අසල අද (12) නිහඬ විරෝධතාවයක් ආරම්භ කර ඇත.

ඔවුන් බැනර්  ඡායාරූප ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවයක නිරත වෙමින් සිටී.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (8)

වසන්ත වෙනුවෙන් අලුත්කඩේ උසාවිය අසල නිහඬ විරෝධතාවක්

කිරිපුතා Monday, 12 December 2022 10:29 AM

මේ එක ත්‍රස්තවාදීයෙක් විතරයි. තවත් ත්‍රස්තවාදීන් 300 ක් අර වයසක තමන්ගේ ම ගුරුවරයට ගහන්න ගේ වට කළා.

:       19       28

JanakaMonday, 12 December 2022 12:27 PM

බලන්න දෙවැනි ඡායාරූපය.... එම පුද්ගලයා ගැන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරින් හා ළමා රක්ෂණ අධිකාරියේ අය ගන්නා ක්‍රියාමාර්ග මොනවද?

:       6       17

sharm warnMonday, 12 December 2022 02:50 PM

ළමා ආරක්ෂණ අධිකාරියෙන් මෙතන බලන්න දෙයක් නැහැ. පොත් කඩේකට ගිහින් බලන්න කියන්න. දරුවෙකුට පාසල් අභ්‍යාස පොතක් මිලට ගන්න පුළුවන්ද කියලා බලන්න. දරුවෙකුගේ ඉගෙනීම කඩාකප්පල් කරලා, නැති කරලා තියෙන අයිතිවාසිකම් මෙතන පාරේ හිටියා කියලා නැති වෙන්නේ නැහැ. ඒ ටිකවත් නොතේරෙන වහල් මානසිකත්වයෙන් එළියට එන්න.

:       12       10

Kandy Putha Monday, 12 December 2022 10:57 AM

මුන්ට වෙන ජොබ් එකක් නැහැ

:       12       27

fairoos Monday, 12 December 2022 01:10 PM

රටට මෙච්චර වෙලත් රනිල්, රාජපක්ෂ ආණ්ඩුවට කඩේ යන අයටනම් කිසිම සමාවක් නැහැ.

:       23       10

රටවැසියෙක් Monday, 12 December 2022 02:29 PM

හිතවත් අරගල කරුවනි..., ඔබලා බොහෝ වෙහෙසවෙලා ගෝඨාභය පැන්නුවා. දැන් අළුත් නායකයෙක් පත්වුණා. දැන් මොකද්ද තියෙන ප්‍රශ්නේ. ඔබලා ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක නෙමෙයිද මේ...? කෙලින්ම කියන්න කව්ද ජනාධිපති පුටුවේ වාඩිකරවන්න ඕනේ ඔබලාට..? ඔබලා හිතන්න එපා රටේ ජනමතය ඔබලා ඔය කරන වැඩවලින් ප්‍රකාශ වෙනවා කියලා. කාගෙවත් අතකොලු වෙන්නේ නැතිව දැන්වත් ගියපු වැඩේ කරගන්න. දෙමව්පියෝ ඔබලා වෙනුවෙන් වෙහෙසෙන්නේ ඔය විකාර බලන්න නෙමෙයි. මේ රටේ ඡන්ද තියෙන්නේ කැමති කෙනා මහජනතාවට පත් කරගන්නයි. ඔබලාට කැමති කෙනා පත්කරගන්න එතෙක් ඉන්න. තවත් මිනිස්සුන්ට වදයක් නොවී... අර තමන්ගේ ගුරුවරයාට ගහපු අය ගැන මොකුත් උද්ඝෝෂණයක් තියන්නේ නැත්තේ ඇයි..?

:       5       13

Lal Monday, 12 December 2022 05:50 PM

ප්‍රයෝජනවත් දෙයක් කරන්න.

:       3       6

අනිල් Tuesday, 13 December 2022 08:02 AM

ඡායාරුපයේ ඉන්න සෑම දෙනාටම කෑම ලෑස්තියි. රැවුල් කොන්ඩේ කපලා සුදානම් වෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 452 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16913 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site