IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වෙසක් උත්සවය වෙනුවෙන් පැරීසියේ සංස්කෘතික උළෙලක්

(සුනිල් ආනන්ද පැරීසියේ සිට)

ජාත්‍යන්තර වෙසක් දිනය නිමිතිකර ගෙන විශේෂ දහම් වැඩසටහන් ඇතුළත් වෙසක් උත්සවයක් හා විවිධ ජාතීන්ගේ සංස්කෘතික උළෙලක් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංවිධානත්වයෙන් පැරීසියේ යුනෙස්කෝ මූලස්ථානයේදී පැවැත්විණ.

එක් එක් ජාතීන්ට ආවේණික දේශීය නර්තන, භක්ති ගීත, උඩරට නැටුම් සමග දේශීය සංගීත වැඩසටහන්ද එදින සංස්කෘතික උළෙලට ඇතුළත් විය.

වියට්නාමය, මොංගෝලියාව, චීනය, බංගලාදේශය, ඉන්දියාව, නේපාලය, ඉන්දුනීසියාව, තායිලන්තය, ශ්‍රී ලංකාව යන රටවලට ආවේනික එම සංස්කෘතික අංග විදහා දැක්වූ නර්තනයන් එදින පැවැත්විණ.

මෙම රටවල පැරීසියේ වෙසෙන තානාපතිවරු, තානාපති කාර්යාල නිලධාරීහු සහ සංඝයා වහන්සේලා මෙම උත්සවයට සහභාගි වූහ.



අදහස් (0)

වෙසක් උත්සවය වෙනුවෙන් පැරීසියේ සංස්කෘතික උළෙලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site