










වැල්ලවත්ත ඩබ්ලිව්.ඒ ද සිල්වා හන්දියේ වෙළඳසැල් කිහිපයක අද(05) හටගත් ගින්නෙන් වෙළඳසැල් 10කට පමණ හානි සිදුව තිබිණි.
ගින්න නිවීම සදහා දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවීමේ රථ සහ කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ රථ යොදවා ඇත.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද මෙම ස්ථානය නිරීක්ෂණය කිරීමට පැමිණ සිටියේය.
(ජායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
2025 දෙසැම්බර් මස 18
273
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැල්ලවත්තේ ගින්නෙන් වෙළඳසැල් රැසකට හානි