(ක.ග කරුණාරත්න)
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (16) පස්වරුවේ පොලොන්නරුව ඉසිපතනාරාම පුරාණ විහාරස්ථානයට පැමිණ විහාරාධිපති, උතුර, උතුරු මැද, නැගෙනහිර තෙපලාතේ ප්‍රධාන සංඝ නායක උඩගම ධම්මානන්ද නාහිමියෝ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
ඉන් අනතුරුව මහා නාහිමියන්ගේ අනුශාසනා පරිදි එහි පැවති ආගමික වතාවත්වලටද විපක්ෂ නායකවරයා සහභාගි විය.
මෙම අවස්ථාවට ප්‍රදේශයේ මහා සංඝරත්නය විශාල පිරිසක්ද පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් වන සිරිපාල ගම්ලත්, රොෂාන් රණසිංහ යන මහත්වරුන්ද සහභාගී වූහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
විපක්ෂ නායකයා උඩගම ධම්මානන්ද නාහිමි බැහැදකී
ලුම්බිණි Wednesday, 16 January 2019 11:24 PM
මෙතුමාට වෙන අය සමග හිටගෙන පිරිත් ඇසීමට අමාරු ඇති.
Amara Thursday, 17 January 2019 02:38 AM
ගහට වැන්දට වැඩක් නෑ රට කරවන්ට ණය ගන්නම වෙනවා
saman Thursday, 17 January 2019 12:33 PM
ලුම්බිණි, පිරිත් අහන්නේ හිටගෙනද? එහෙම නැත්නම් කකුල් දෙකෙන්ද? ඔයාටත් මර ප්‍රස්නනේ තියෙන්නේ.