IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


විදුලි බිලට එරෙහිව ජනතාව පෙළ ගැසෙති

(ශාන්ත රත්නායක)

රජයේ වැඩි කිරීමට යෝජිත විදුල බිල  සංශෝධනයට එරෙහිව මහජන පෙත්සමක් අත්සන් කිරීම අරගලයේ නියම සංවිධානයේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට  අද (23) පැවැත්විය

ආගමික සංවිධාන, සිවිල් සංවිධාන, වෘත්තීය සංගම්, ස්වෙච්ඡා සංවිධාන සහ බහුජන සංවිධාන සහභාගිත්වයෙන් පෙත්සමක් අත්සන් කිරීම සිදු කෙරිණි.

එහිදී ඔවුන් කියා සිටියේ ජනවාරියේ සිට විදුලි බිල්පත යම් වැඩිවීමක් වුවහොත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නා බව ය



අදහස් (3)

විදුලි බිලට එරෙහිව ජනතාව පෙළ ගැසෙති

ganegoda Friday, 23 December 2022 01:48 PM

දැන් සැපද? උඩදාගෙන ගිහින් දුන්නේ ඕකට නේද?

:       4       11

මොළේ තරම Friday, 23 December 2022 02:35 PM

යුරෝපා රටවලත් විදුලිබිල 60% ඉහළ ගියා..! හැබැයි විදුලි කප්පාදුවක් කරන්නේම නැහැ. දැන් හිමවැටෙන කාලය නිසා ගෙවල්වල විදුලි බාවිතය හරිම වැඩියි.... ඉතින් මාසික විදුලිබිල මසකට රු ලක්‍ෂ දෙක කිට්ටු වෙනවා..! ඔය පෙත්සන් කොලේ ඉංගිරීසියෙන් නම දාලා අත්සන් කරලා විදුලි බිල අඩුවෙනවනම් ලෝකයේ හැම රටකම ඕක කරාවි නේද..? අනික තමන්ගේ ගෙදර භාවිතා කරන විදුලි ප්‍රමානය තමන්ම සීමා කරහම ගෙවන්න එන මුදල අඩු කරගන්න පුලුවනි..!

:       13       10

Senjee Friday, 23 December 2022 04:23 PM

පාවිච්චි කරන විදුලියට ගෙවීමට අප පැකිලෙන්නේ නැත. නමුත් මේ ගෙවන්නේ දේශපාලකයීන්ගේ කොමිස්වලට, ඉංජිනේරුවන්ගේ දුෂණයට, සහ සේවකයීන්ගේ අනවශ්‍ය අතිකාල සහ බෝනස් වලට බව මතක තබා ගන්න. පාඩු ලබන ආයතන බෝනස් දෙන්නේ නැත. සේවා සැපයුම් ආයතනයක් නිසා බෝනස් පාඩු ලබනවානම් බෝනස් ගෙවිය යුතුම නම් බදුත් ආයතනයෙන්ම ගෙවිය යුතුම නම් පාසල් වලට මෙය අදාල නැත්ද ?

:       2       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 90 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 181 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1040 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site