(දයාරත්න ඇඹෝගම)
ගලෙන්බිදුණුවැව කුට්ටිකුලම ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට ඇදවැටුණු අලියකු බේරා ගැනීමට වනජීවි නිලධරයන් ඇතුළු ගම්වාසීන් සමත් විය.
ඒරුවැව රක්ෂිතයේ සිට කෑමට පැමිණි වන අලියකු මෙලෙස වගා ළිඳට වැටී තිබේ.
රාත්‍රී කාලයේ පැමිණි වන අලියා එම ගම්මානයේ කුඹුරු වගාවන්ට මෙන්ම ගම්වාසින් විසින් වගාකර තිබු වෙනත් බෝග කිහිපයකටම හානිකර තිබු බව පොලිසිය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වගා ළිඳට වැටුණු අලියා බේරාගනී
himal Sunday, 13 January 2019 02:01 PM
වගා ළිං සෑදීමේ යම් ප්‍රමිතියක් ඇති කිරීම වහාම කළ යුතුයි. එක්කො අනාරක්ෂිත, නැත්නම් තුනී බැම්මක්. මේකට මිනිහෙක් හෝ ළමයෙක් වැටුනොත් ?