IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ලාහුගලටත් කලෑ පාළුවෝ පනිති

 

 

 

 

(යූ.විජේසිංහ)

අම්පාර ලාහුගල ප්‍රදේශයේ විශාල වන විනාශයක් සිදු වන බව ප්‍රදේශවාසීහු කියති.

කරංකෝව, සෙංගමුව,ආමවට්ටුවාන්, උරුතුමලේ යන ප්‍රදේශවල වනාන්තර ඉතා සංවිධානාත්මකව යාන්ත්‍රික කියත් උපයෝගි කොට එළිපෙහෙළි කර ඇත.

ලාහුගල වන සංරක්ෂණ කලාපයට අයත් වනාන්තරවල අක්කර 2000ක පමණ වපසරියක් ඇති බවත්  එම වනාන්තරවල තැනින් තැන හෙළිපෙහෙළි කර  ගවගාල් පවත්වාගෙන යන බව ද ප්‍රදේශවාසීහු සඳහන් කරති.



අදහස් (6)

ලාහුගලටත් කලෑ පාළුවෝ පනිති

nisar Sunday, 14 March 2021 08:46 AM

මොන ආණ්ඩුව ආවත් බදුර්දීන්කරණය නවත්වන්න බැහැ..

:       0       0

athula Sunday, 14 March 2021 10:59 AM

නෑ නෑ... වෙන්න බැහැ. අපේ ජනාධිපතිතුමා එහෙම කරන්න දෙන්නේ නැහැ. මේවා දිරච්ච කොට. පහුගිය ආණ්ඩුව කාලේ කපපුවා...

:       0       0

රන්ජිත් Sunday, 14 March 2021 11:55 AM

පරිසර විනාශය ගැන කතා කළාම " දිරච්ච ගහක පිතුරයක් මට එවලා තියෙනවා ස්තුතියි කියලා. මම බලයේ හිටියේ තවම අවුරුද්දයි. ඉතින් මගේ කාලේ කපපු ගහක් නම් ඒක දිරන්නේ කොහොමද?" වැනි බාලාංශ පන්තියක දරුවෙකු කියන ජාතියේ උත්තර දෙනවා. ගමට යනවා පොත් පන්සීයක් අරගෙන. ළමයෙක් කියනවා "අපේ පාසලේ පුස්තකාලයට පොත් නෑ" කියලා. ළමයට උත්තරයක් දෙනවා "අන්න මම පොත් පන්සීයක් ගෙනත් තියෙනවා. මේ ළමයා ඒවා අරගෙන පුස්තකාලයට දාන්න" කියලා. ගහක් උඩ පැලක් හදලා අලුත් සරමකුයි, කමිසයකුයි ඇඳගත්තු ව්‍යාජ ගැමියෙකු ලවා කලින් ලියලා දුන්නු ප්‍රශ්න අහනවා. ඒවාට කලින් පිළියෙළ කරගත් උත්තර දෙනවා. තමන්ට ව්‍යක්තව හසුරුවන්නට බැරි වුණාට ඉංග්‍රීසි හරියට බෑ කියලා අහිංසක තරුණ ගුරුවරියක් දෙනෝදාහක් ඉදිරිපිට හෑල්ලුවට ලක්කරනවා. මේවා කල්තියා සූදානම් කරපු නාට්‍ය දර්ශන කියලා කවුරුත් හිනාවෙනවා. වැරැද්ද තියෙන්නේ මේවගේ වැඩසටහන් සූදානම් කරලා මෙහෙම කරන්න මෙහෙම කියන්න කියලා උපදෙස් දෙන පිටපත් ලියලා දෙන උපදේශකයින්ගේ අතේයි. නමුත් මේ වගේ වැඩවලින් අපහසුතාවයට පත් වෙන්නේ වෙන කෙනෙකුයි. පව්...!!!

:       0       0

wedage Monday, 15 March 2021 09:09 AM

ඔන්න දැන් රකුසෝ අමු කළ බිඳන් එනවෝ... බිමට බසින්... බිමට බසින්...

:       0       1

පරිසරා Monday, 15 March 2021 09:46 AM

පරිසර විනාශය ගැන කතා කළාම " දිරච්ච ගහක පිංතූරයක් මට එවල තියෙනවා ස්තුතියි කියලා. මම බලයේ හිටියේ තවම අවුරුද්දයි. ඉතින් මගේ කාලේ කපපු ගහක් නම් ඒක දිරන්නේ කොහොමද?" වැනි බාලාංශ පන්තියක දරුවෙකු කියන ජාතියේ උත්තර දෙනවා. ගමට යනවා පොත් පන්සීයක් අරගෙන. ළමයෙක් කියනවා "අපේ පාසලේ පුස්තකාලයට පොත් නෑ" කියලා. ළමයාට උත්තරයක් දෙනවා "අන්න මම පොත් පන්සීයක් ගෙනත් තියෙනවා. මේ ළමයා ඒවා අරගෙන පුස්තකාලයට දාන්න" කියලා. ගහක් උඩ පැලක් හදලා අලුත් සරමකුයි කමිසයකුයි ඇඳගත්තු ව්‍යාජ ගැමියෙකු ලවා කලින් ලියලා දුන්න ප්‍රශ්න අහනවා. ඒවාට කලින් පිළියෙළ කරගත් උත්තර දෙනවා. තමන්ට ව්‍යක්තව හසුරුවන්නට බැරි වුණාට ඉංග්‍රීසි හරියට බෑ කියලා අහිංසක තරුණ ගුරුවරියක් දෙනෝදාහක් ඉදිරිපිට හෑල්ලුවට ලක්කරනවා. මේවා කල්තියා සූදානම් කරපු නාට්‍ය දර්ශන කියලා කවුරුත් හිනාවෙනවා. වනාන්තර කපන ඒවා හොයන්න පොලිසියට වෙලාවක් නෑ. දරුවෙක් පරිසර විනාශය ගැන කතා කළාම කටඋත්තරයක් ගන්න ඒ දරුවගේ ගෙදරට යන්න ඕනෑතරම් වෙලාව තියෙනවා. වැරැද්ද තියෙන්නේ මෙහෙම කරන්න කියලා උපදෙස් දෙන පිටපත් ලියලා දෙන උපදේශකයින්ගේ අතෙයි. නමුත් මේවගේ වැඩවලින් අපහසුතාවයට පත් වෙන්නේ වෙන කෙනෙකුයි... පව්...!!!

:       0       3

sharm warn Tuesday, 16 March 2021 12:10 PM

පරිසර ඔබ හරියටම කියලා තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 503 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2244 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1677 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site