දින පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සල්යුකොව් මහතා අද(03) බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය අසළ රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට එක්වූයේය.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයක් මත ඒ මහතා ඇතුළු හමුදා නිලධාරීහු අද උදෑසන ලංකාවට පැමිණ සිටියහ.
ජෙනරාල් ඔලෙග් සල් යුකෝව් මහතා හෙට (04) පැවැත්වෙන 72 වැනි නිදහස් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තෙකු ලෙස ද සහභාගී වීමට නියමිතය.
(ඡායාරූප - ශාන්ත රත්නායක)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානියා රණවිරු ස්මාරකයට උපහාර දක්වයි
Podilamaya Monday, 03 February 2020 03:13 PM
නිකන් විහිලු කතා ලියන්න එපා. මෙතුමාට ඕනෑ නම් ලෝකේ කුඩුකරලා දාන්න පුළුවන්.. එයාගේ බොස් කිව්වොත්.... අපේ රටට ආපු එක අපට කොච්චර හයියක්ද?
චතුෂ Monday, 03 February 2020 03:23 PM
රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සල්යුකොව් මහතාට බුදු සරණයි..
විජිත් Monday, 03 February 2020 05:54 PM
අනේ මන්දා.. මේ හාදයා මෙහෙ ඇවිල්ලා... ඇමෙරිකන් ට්‍රම්ප්කාරයා යකාවෙලා ඇති... මොකක් හරි ලොකු මරාලයක් අපේ රටට පාත්වෙන්න ලඟයි. මතකද මේ අවුරුද්ද ලැබුව දවසේ ඉඳන්ම ලෝකයේ ප්‍රබලයින් යයි කියාගන්නා අය ආවා ගියා... අපි බලන් ඉඳිමු. කවුද අපේ රට පාවාදෙන්න යන්නේ කියලා. කවුරු වුණත් අපට ප්‍රශ්නයක් නැහැ. රට පාවාදීමට දඬුවම මරණය...!!! එය ගඩාෆිට වුණාවගේ මහා පාරේදී වුණත් විය හැකිය.
අමරේ Monday, 03 February 2020 08:13 PM
ලොකු රටවල් දෙකක් හරි තුනක් එකිනෙකා කොටා ගන්න වෙලාවක දමන ලොකු මිසයිලයක් වැරදිලා ඇවිත් දියවන්නාවේ ගවගාලට වැටුණොත්... ගවයින් 225ම සෙත්ත පෝච්චි... රටට නව උදාවක්... මේ මගේ නිදහස් දිනයේ පැතුමයි.
Bamunuarachchi Tuesday, 04 February 2020 12:42 AM
මේ සිංහල අපගේ රටයි.., අප ඉපදෙන, මැරෙන රටයි. අප හද පන ගැහෙන රටයි... මුළුලොව ඒ රටට යටයි. ඉහත සඳහන් සියල්ල පිළිබඳව වර්තමානයේ ගැඹුරින් සොයා බැලීමක් කලයුතුවේ.