IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රෝද දෙකම ගැලවී බසය වෙල්යායේ නවතී


(ඡායාරූප - පාලිත ආරියවංශ)

බදුල්ල සිට කෙළඹ බලා ධාවනය වු පුද්ගලික බසයක් හල්පේ ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන වෙල්යායකට පෙරලීමෙන් එහි ගමන් ගත් මගීන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

 



අදහස් (8)

රෝද දෙකම ගැලවී බසය වෙල්යායේ නවතී

janahitha Saturday, 06 March 2021 07:12 AM

99න් බේරිලා තියෙන බස් රථ නඩත්තුවේ හොඳකම තමයි.

:       0       15

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 06 March 2021 07:14 AM

කොහොමද තාක්ෂණයෙන් ප්‍රමිතිය හරිහැටි නැති වාහනවල හැටි... දුවනවා විතරයි. මේවා ගැන ප්‍රවාහන අංශ මීට වඩා ක්‍රියාශීලී වියයුතුයි. මුදල් ගෙවා තමයි මිනිසුන් මේවායේ යන්නේ.. ඒත්, මරුවා සහ වාසේ වගේ තමයි මේවායේ යෑම...

:       0       27

RaveendraSaturday, 06 March 2021 09:52 AM

ඔබගේ අදහස් නිවැරදිය. රෝද කැරකෙනවා නම් ගාන කපාගෙන ගමන ගියා.. ප්‍රමිතිය ගැන බොබිලොත් නිදහස්. අපි රථය පරීක්ෂාකරන අවස්ථාවේ රථය "200%ක්" ප්‍රමිතියටම තිබුණු ලෙසා ඇඟ බේරාගත හැක. අවසානයේ මිනිසුන් මුදල්ද ගෙවා ජිවිතයෙන්ද වන්දි ගෙවනු ඇත. නොඑසේ නම් සදහටම අබ්බගාතයින් වනු ඇත...

:       0       13

සමිත සේනක අලුත්ගමගේ.Saturday, 06 March 2021 01:35 PM

ස්තූතියි .. රවීන්ද්‍ර මහතාණෙනි...,

:       0       0

Pradeep Saturday, 06 March 2021 08:22 AM

ඇති හෙලකට නොවැටී බේරුණා. බොහෝමයක් බර වාහනවලට යෝග්‍යතා සහතික නිකුත් කරන්නේ අදාල වාහනය නිසි පරීක්ෂාවකින් තොරවයි. සමහර විට වාහනය දකින්නේවත් නැතුව යෝග්‍යතා සහතිකය නිකුත් කරනවා, සන්තෝසම් මුදලක් දුන්නාම. ඉතිං වාහන වලට මෙහෙම වෙන එක පුදුමයක් නෙමෙයි. අවසානයේ අසරණ මිනිස්සු තමයි විනාශ වෙන්නේ.

:       0       16

beau Saturday, 06 March 2021 10:11 AM

ආණ්ඩුව සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මහජනයා බිල්ලට දෙනවා ඒ අයගේ වැඩ හරියට නොකර. අයියෝ මෙහෙමත් ආණ්ඩුවක්. පාණ්ඩුව හැදිලද මේ අයට...?

:       7       9

Ishan Saturday, 06 March 2021 02:48 PM

මේඩ් ඉන් ඉන්දියා... !!!

:       0       0

janabala asamagi Sunday, 07 March 2021 03:42 AM

රනිල්, සජිත් මහත්වරුන්ගේ ආණ්ඩුවක් තිබුණා නම් රෝද ගැලවෙන්නේ නැහැනේ. ඒවා සවියට කැරකෙනවා.. අපූරුවට තියෙනවා. මෙහෙමත් ආණ්ඩුවක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 537 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site